කුරුණැගලට ආවෝ

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,669
    3,575
    113
    ජයවේවා...! කැප්පිටිගල පාරෙ නේද.
    Ow machan

    Sublimation කියන්නෙ මොනවෙයි?

    offset කියන්නෙ අපි ගන්න නෝමල් ප්‍රින්ට් අවුට්ද? නැත්තං වෙන සීන් එකක්ද?
    වෙලාවක වරෙන් මම පැහැදිලි කරලා කියලා දෙන්නම්
    ------ Post added on Oct 11, 2025 at 3:58 PM
     
    • Wow
    Reactions: AnuradhaRa

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,669
    3,575
    113
    @saradiyel_uk mn den 6 ta withara shop eka issarahin awe . Kiribath kanda thiyaa shop eka eralawath tibbe nene. Reta light ekakwath daapan othana.
    අද පොඩ්ඩක් කලින් ආවා බන් විසිටින් කාඩ් සෙටප් එකක් තිබ්බා ඒක දෙන්න ඉබ්බාගමුවට. දැන් ඇරලා තියෙන්නේ මේ පැත්තෙන් ගියොත් ගොඩවෙලා යන්න
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,489
    4,678
    113
    Bro, mata wadak karaganna thiyenawa, inbox message danna ba ubata,, mata msg ekak dapan,,
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,879
    31,158
    113
    සුබ පැතුම් මචං ❤️ ටවුන් එකෙන් නම් ටිකක් ඈත නේද ඔය? කලින් ත්‍රෙඩ් එකේ විදිහට මම හිතුවෙ ටවුන් එකේම දාන්න යන්නෙ කියලා
     
    • Love
    Reactions: saradiyel_uk

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,669
    3,575
    113
    Congratulations mchn.

    උතුවන් කන්දෙන් ඇවිත් ගොඩක් කල් ද එතකොට?
    9 වෙනිදා

    උතුවන්කන්නද හැර ගියේ මන්ද ?
    ව්‍යාපාරයේ පහසුව සදහා. අනික උඹලත් එක්ක ඉන්නත් බෑනේ
    ------ Post added on Oct 15, 2025 at 12:13 PM

    තට්ට කුකුළා සුබ පැතුම්... :love2:
    හෑ???
    ------ Post added on Oct 15, 2025 at 12:14 PM

    සුබ පැතුම් මචං ❤️ ටවුන් එකෙන් නම් ටිකක් ඈත නේද ඔය? කලින් ත්‍රෙඩ් එකේ විදිහට මම හිතුවෙ ටවුන් එකේම දාන්න යන්නෙ කියලා
    මෙතව ප්‍රෙස් එක තියෙන්නේ මචං. ඔෆිස් එක ටවුන් එකට ගන්නවා මෙතන පොඩ්ඩක් සෙට්ල් උනාම
    ------ Post added on Oct 15, 2025 at 12:15 PM
     
    • Haha
    Reactions: Don GasCan