කුරුණෑගලට නව වාරයක් (දෙවන මහින්දාගමන ඇල)

මේ කතාව ඇත්තක්ද?
https://www.facebook.com/sinhalabodunuwa?fref=photo

Last edited:

N♥K_forever;18646929 said:gon katha ahnna epa ban
කුරුනෑගලට වරායවල් දාලා ලබ්බක් කරන්නද බන්???? ඔව් අනිවා ඉතින් මහින්දයාගේ ගූ වැඩක් තමයි..

fb එකේ සිංහල බොදුනුවා Community එකෙන් බන් දල තියෙන්නේ
කුරුනෑගලට වරායවල් දාලා ලබ්බක් කරන්නද බන්???? ඔව් අනිවා ඉතින් මහින්දයාගේ ගූ වැඩක් තමයි..
බිංගිරියේ ඉදිකිරීමට යෝජිත වරාය ඉදිකළ පසු ලංකාවේ විශාලතම වරාය වනු ඇත.
මෙරට ප්රධාන අපනයන භෝගයන්ගෙන් එකක් වන පොල් ඉතාමත් සහනදායි මිලට විදේශයන්ට යැවීමට කුරුණෑගල ජනතාවට එමගින් හැකි වනු ඇත

ඕක බයිට් එකට හදපු එකක්.uba moadayek da ban![]()