කුරුණෑගලට නව වාරයක් (දෙවන මහින්දාගමන ඇල)

kalupusa007

Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    කුරුණෑගලට නව වාරයක් (දෙවන මහින්දාගමන ඇල)

    rsz_11rsz_1untitled.jpg

    මේ කතාව ඇත්තක්ද?

    https://www.facebook.com/sinhalabodunuwa?fref=photo
     
    Last edited:
    • Like
    Reactions: Real MAN

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,795
    1,008
    113
    කුරුනෑගලට වරායවල් දාලා ලබ්බක් කරන්නද බන්???? ඔව් අනිවා ඉතින් මහින්දයාගේ ගූ වැඩක් තමයි.. :lol::lol::lol::P:P:P:rofl::rofl:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    mama nam dan mahindata sup eka.
    eth ban oya page ekema neda ara hitan ge putha dinosaur kenek maruwa kiyala thibbe

    maha harak katha danawa page wala ban.
    owa deken bedala ganna ona samahara ewa.

    reliable news source ekakin dena deyak piliganin bn

    balapan oke ara kudu dumindayatat vote krna kyla thbba neda

    twa mnda oya page eka gana kata krna tyne
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    කුරුනෑගලට වරායවල් දාලා ලබ්බක් කරන්නද බන්???? ඔව් අනිවා ඉතින් මහින්දයාගේ ගූ වැඩක් තමයි.. :lol::lol::lol::P:P:P:rofl::rofl:

    uba moadayek da ban :lol:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    fb එකේ සිංහල බොදුනුවා Community එකෙන් බන් දල තියෙන්නේ

    ඔය fb pages කරන උන්ගෙන් බාගෙකට මානසික ර්‍රෝග බන්.මෛත්‍රීගෙට හෝ මහින්දට sup කරන හුගක් ඒව එහෙමයි.කරන්න වැඩ නැතුව ඉන්න මානසික රෝගීන් ඕවයි බාගයක්ම admin ලා.

    අර හිරුනිකාගෙ fto වල බඩ තිබ්බටත් ඒවට ඊතල දාල හෙන ආතල් එකක් අරන් ත්බ්බ සමහර අන්ගොඩ යන්න්න ඔන්න මෙන්න ඉන්න උන්
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    මොන පිස්සුද බන් රට මැද්දට මුහුදු වතුර ගෙනාවොත් නියමෙට තියෙයි :lol: ඕක මේ ආතල් එකට හදපු එකක් බන් :lol:
     
    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    කුරුනෑගලට වරායවල් දාලා ලබ්බක් කරන්නද බන්???? ඔව් අනිවා ඉතින් මහින්දයාගේ ගූ වැඩක් තමයි.. :lol::lol::lol::P:P:P:rofl::rofl:

    බිංගිරියේ ඉදිකිරීමට යෝජිත වරාය ඉදිකළ පසු ලංකාවේ විශාලතම වරාය වනු ඇත.

    මෙරට ප්‍රධාන අපනයන භෝගයන්ගෙන් එකක් වන පොල් ඉතාමත් සහනදායි මිලට විදේශයන්ට යැවීමට කුරුණෑගල ජනතාවට එමගින් හැකි වනු ඇත
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    බිංගිරියේ ඉදිකිරීමට යෝජිත වරාය ඉදිකළ පසු ලංකාවේ විශාලතම වරාය වනු ඇත.

    මෙරට ප්‍රධාන අපනයන භෝගයන්ගෙන් එකක් වන පොල් ඉතාමත් සහනදායි මිලට විදේශයන්ට යැවීමට කුරුණෑගල ජනතාවට එමගින් හැකි වනු ඇත

    උඹටනම් හොදටම සනීප නෑ බන් :rofl:

    යකෝ පොල් අපනයනය කරන්න රට මැද්දේ වරායක් හාරන්නේ ඇටේටද. එච්චර කැසිලලක් තියනවනම් අර සිලුමින දොරටුවද මොකද්ද කොළඹට
    එන හයිවේ එක ඉක්මනට හදලා දෙන්න ඕනිනේ :rofl: ඕක බයිට් එකට හදපු එකක්.

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,795
    1,008
    113
    uba moadayek da ban :lol:

    උබ නුවනැත්තානම් කියපන් රට මැදට වාරායක් ගෙනල්ලා ලබ්බක්ද කරන්න පුලුවන් කියලා...
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,795
    1,008
    113
    බිංගිරියේ ඉදිකිරීමට යෝජිත වරාය ඉදිකළ පසු ලංකාවේ විශාලතම වරාය වනු ඇත.

    මෙරට ප්‍රධාන අපනයන භෝගයන්ගෙන් එකක් වන පොල් ඉතාමත් සහනදායි මිලට විදේශයන්ට යැවීමට කුරුණෑගල ජනතාවට එමගින් හැකි වනු ඇත

    යකෝ මාව හිනා ගස්සලා මරවන්න එපා..
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මහින්දට කුරුනැගල දිනන්න බැහැ, අත ඇරල වන්නියට යන්නලු ඉන්නෙ.