මේක නීති ප්‍රශ්නයක් නෙමේ අරාබියේ නීති වලට වඩා හරිනම් අපේ නීති තියෙනවා .ප්‍රශ්නේ ඒවා හරියට ක්‍රියානොකරන එක .ඔයා හරි තැනට එනව ඒත් මග ඇරුන, පාරෙ ඉන්න මිනිස්සුන්ගෙන් ගුටි කන්ඩ වෙන්නෙ ස්කොලෙ දඩුවම් දෙන ගුරුවරු පොලිසිගානෙ අරන් යන්ඩ හදන උන්ගෙ ලමයි තමයි. ලොකු මාන්නෙකින් ඉදිමිලා ඉන්න උන් තමා මෙහෙම ගුටි කන්නෙ, නැත්තන් හැමොටම ගහන්ඩ ඔනෙනෙ පාරෙ යන කලාතුරකින් මෙහෙම සිද්දි වෙන්නෙ, වරදට තමා ගුට් කන්නෙ හැදෙයි මේව බලන උනුත් හැදෙයි, මම දැක්ක අරාබියද කියල අදල තිබ්බ සමහරු අපේ අරාබි නිති නැති නිසා තමයි කෙල වෙලා තියෙන්නෙ, සේයා සදෙව්මි මතකද හැමොම කියුවෙ මේව කරන් උන් එල්ලන්ඩ අනිත් උනට පාඩමක් වෙන්ඩ කියල.
එත් මේක එකට අදාළ කරන්න බැහැනේ .අනික පාරේ හැමෝටම නීතිය අතට ගන්න පුළුවන් නම් පොලිසියකින් වැඩක් නැහැ .පොලිසිය ගැන ප්‍රශ්න තියෙනවා තමා .වැරදි නම් මානව හිමිකම් යන්න හරි පුළුවන් .එත් පාරේ ඉන්න උන් වැරදි නම් මොකද කරන්නේ ?
ඔහොම යනකොට අගේ හැප්පුනා කියලත් අල්ලන් ගහන්න ගත්තොත් ?




