කුරුණෑගල අයගෙන් උදව්වක්??
මචන් වාහන වල හොදට කුෂන් වැඩ කරන තැනක් දන්නවද? Floor Carpet ගහන තැනක්??
ගණන් එහෙම කොහොමද?
මචන් වාහන වල හොදට කුෂන් වැඩ කරන තැනක් දන්නවද? Floor Carpet ගහන තැනක්??
ගණන් එහෙම කොහොමද?


okata itin pasyalata palayan kurunegala idala paya ekahamarane ban....

bump


1. Cushion wada nam itin Lucky Cushion or maspotha cushion works.(near maspotha temple)
2. Podi podi modification,coil carpets,branded velvet carpet and interior works nam Sampath Stickers Colombo Road.
3. Imported original Japanese carpets nam Pasyala Nilantha Cushion or Edirisinghe Cushion.