උඹ කොහොමද එහෙම කියන්නේමේ පොර නං ත්‍රෙඩ් දාලා උදව් අරං මාරු වෙන එකෙක්.
කලින් ත්‍රෙඩ් දැක්කම පේනවා බායි. ආයේ බම්ප් නැහැ මේ වගේ අයගේ ත්රෙඩ්උඹ කොහොමද එහෙම කියන්නේ
ඇයි ත්‍රෙඩ් එක සබාවෙන් අවසරයි අසා සිටි ඔබ සැමට ස්තූතියි කියලා ක්ලෝස් කරන්න ඕනිදකලින් ත්‍රෙඩ් දැක්කම පේනවා බායි. ආයේ බම්ප් නැහැ මේ වගේ අයගේ ත්‍රෙඩ්
kurunagala shop eke wade moko une ?කුරුණෑගල අවට house Plan අදින කෙනෙක් ඉන්නවාද?
ෂොප් එකක් සෙට් උනා බං උයන්දනින්. මුලින් එතන මැෂින් ටික දානවා. පස්සේ ටවුන් එකේ තැනකට යනකං එතන ෂොප් එක දානවා. ගේ හදනවා බං වයිෆ්ගේ ඉඩමේ. එතකං කුලියට ඉන්න හදන්නේ.kurunagala shop eke wade moko une ?
business එකකට උයන්දන දුර වැඩි නැද්ද බන් ? ඉක්මනට ටවුන් එකේ තැනකට යන්න බලන්න All the best.ෂොප් එකක් සෙට් උනා බං උයන්දනින්. මුලින් එතන මැෂින් ටික දානවා. පස්සේ ටවුන් එකේ තැනකට යනකං එතන ෂොප් එක දානවා. ගේ හදනවා බං වයිෆ්ගේ ඉඩමේ. එතකං කුලියට ඉන්න හදන්නේ.
තව ටික කාලයක් ඉන්න වෙනවා බං ඒකට. මැෂිනරි ටික උයන්දන තියාගෙන Office එකක් ටවුන් එතට ගන්න් හිතන් ඉන්නේbusiness එකකට උයන්දන දුර වැඩි නැද්ද බන් ? ඉක්මනට ටවුන් එකේ තැනකට යන්න බලන්න All the best.