කුරුණෑගල අවට house Plan අදින කෙනෙක්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    කුරුණෑගල අවට house Plan අදින කෙනෙක් ඉන්නවාද?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    උඹ කොහොමද එහෙම කියන්නේ
    කලින් ත්‍රෙඩ් දැක්කම පේනවා බායි. ආයේ බම්ප් නැහැ මේ වගේ අයගේ ත්‍රෙඩ්
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    කලින් ත්‍රෙඩ් දැක්කම පේනවා බායි. ආයේ බම්ප් නැහැ මේ වගේ අයගේ ත්‍රෙඩ්
    ඇයි ත්‍රෙඩ් එක සබාවෙන් අවසරයි අසා සිටි ඔබ සැමට ස්තූතියි කියලා ක්ලෝස් කරන්න ඕනිද
     
    • Haha
    Reactions: Don GasCan

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    kurunagala shop eke wade moko une ?
    ෂොප් එකක් සෙට් උනා බං උයන්දනින්. මුලින් එතන මැෂින් ටික දානවා. පස්සේ ටවුන් එකේ තැනකට යනකං එතන ෂොප් එක දානවා. ගේ හදනවා බං වයිෆ්ගේ ඉඩමේ. එතකං කුලියට ඉන්න හදන්නේ.
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,047
    10,613
    113
    ෂොප් එකක් සෙට් උනා බං උයන්දනින්. මුලින් එතන මැෂින් ටික දානවා. පස්සේ ටවුන් එකේ තැනකට යනකං එතන ෂොප් එක දානවා. ගේ හදනවා බං වයිෆ්ගේ ඉඩමේ. එතකං කුලියට ඉන්න හදන්නේ.
    business එකකට උයන්දන දුර වැඩි නැද්ද බන් ? ඉක්මනට ටවුන් එකේ තැනකට යන්න බලන්න All the best.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    business එකකට උයන්දන දුර වැඩි නැද්ද බන් ? ඉක්මනට ටවුන් එකේ තැනකට යන්න බලන්න All the best.
    තව ටික කාලයක් ඉන්න වෙනවා බං ඒකට. මැෂිනරි ටික උයන්දන තියාගෙන Office එකක් ටවුන් එතට ගන්න් හිතන් ඉන්නේ
     
    • Like
    Reactions: hi.dushan