කුරුණෑගල ඉන්න අය එන්න

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    මම කළුතර ඉන්නේ මට කුරුණෑගලට ගිහින් එන්න ඕනේ එක දවසින් ගිය ගමන් පැයකින් ආයේ කලුටරට එන්න ඕනේ ..

    කොලබට යන්නේ නැතුව කළුතර ඉදන් කුරුණෑගලට යන්න විදියක් තියෙනවද පාරේ බස් එකේ ?
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    kalutara to kadawatha highway
    kadawatha to kurunegala (kandy road ekata giya nam hari kurunegalata onataram bus ewi jaffna,trinco, vavuniya, anuradapura, polnnaruwa blah blah or kurunegalata witharak yana bus eke wunath yanna puluwan)
     
    • Like
    Reactions: jamiezue

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    කර්ෆිව් පාස් නැත්තන් පාරෙ බස් එකේ යන්න බැරි වෙයි.
    අනික බස් එකකින් ඔය ගමන නොයන තරමට තමයි හොද
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,210
    2,410
    113
    Srilanka
    kalutara to kadawatha highway
    kadawatha to kurunegala (kandy road ekata giya nam hari kurunegalata onataram bus ewi jaffna,trinco, vavuniya, anuradapura, polnnaruwa blah blah or kurunegalata witharak yana bus eke wunath yanna puluwan)

    meka nettam, panadura idan kurunegala bus ekak tyenawa bro,
     
    • Like
    Reactions: Moon Knight

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    කලුතර ඩයල් එකක් අපේ ගමට ආවා. හැබැය් ඌ නම් බන්දනාගාර බස් එකක ආවා කිව්වෙ. ආපහු කලුතර ගියෙත් එහෙම්ම තමයි. පොලිසිය දැනුවත් කලාම බස් එකක් සෙට් කරලා දෙනවලු