කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
ඩේ මොකක්ද මේ රන්ඩුව.... ?

වැදගත් යමක් කියන්න තියනවා හැමෝටම දැනගන්න...

මැයි 8වැනි ඉරුදා, ට්‍රිප් එකට ආපු හැමෝම බොහොම වැදගත් විදිහට හැසිරුනා.. බොහොම සාමකාමීව, කිසිම කෙනෙකුට කිසිම අයුරකින් හිරිහැරයක් නොවන විදිහට උපරිම ෆන් එකක් ගත්තා.. මට බොහොම සතුටුයි, කවදාවත් දැකලවත් නැති, හරියට නමවත් දන්නෙ නැතුව හමුවුනු මේ කට්ටියම බොහොම වැදගත් පුරවැසියන් වීම පිලිබදව.. මොකද මමත් ගැහැනු ලමයෙක් එක්කගෙන ආපු නිසා පොඩි ච්කිතයකුත් තිබුනා... නමුත් බොහොම සතුටුයි, ජාති ආගම්, බේදයකින් තොරව, එකිනෙකාට ගරුකරන යාලුවො ටිකක් හමුවීම ගැන.. ආගේ යෙහෙලිය ඔබ සියලු දෙනාම ආදරයෙන් මතක් කරන්න කිව්වා. ඒවගේම ස්තුති කරන්න කිව්වා එයාව සහබාගි කරගත්තාට..

මේ මිතුදම හැමදාම පවතින්න කියල මම ප්‍රාර්ථනා කරනව..


ආ.. කොහොමද ලොක්කා.. කොහෙද ගිහින් හිටියේ? :confused::confused: උඹේ කතාව 100% ක් හරි ආපු අය ඔක්කොම බොහොම වැදගත් විදියට හැසිරුනා වගේම පට්ට ෆන් එකකුත් ගත්තා.. Mrs Genius කිවා ඒ අක්ක හරිම හොඳයි කියල.. අපි මතක් කළා කියන්න..
 

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඊයේ හෙන වලියක් ගියා ඒක දැන් ඉවරයි:yes::yes: මොනා උනත් මම නම් අයේ එලකිරි එකේ ට්‍රිප් එකක් යයි කියල හිතන්න අමාරුයි:no::no: (විශේශයෙන් කදු තියන පැතිවල:rolleyes::sorry::sorry:)
    ow AMBULANCE ekak aran yanna wei...
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ආ.. කොහොමද ලොක්කා.. කොහෙද ගිහින් හිටියේ? :confused::confused: උඹේ කතාව 100% ක් හරි ආපු අය ඔක්කොම බොහොම වැදගත් විදියට හැසිරුනා වගේම පට්ට ෆන් එකකුත් ගත්තා.. Mrs Genius කිවා ඒ අක්ක හරිම හොඳයි කියල.. අපි මතක් කළා කියන්න..
    oki.. will do....


    දැන් තමයි ඊයෙ උදේ ගිය ගමන් ගෙදර ආවෙ... දැන් ආපහු යනව ෆැක්ටරි එකට.. වැඩ වැඩිවෙලා.. වැඩ කරන ලමයි අවුරුද්දෙන් පස්සෙ ආවෙ නෑ.. දැන් නම් මමත් මෙෂින් ඔපරේටර් ගෙ වැඩේ කරන්නෙ..

    එම්බ්‍රොයිඩර් මෙෂින් ඔපරේටර් ඇබෑර්තු ඇත..
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    ආ.. කොහොමද ලොක්කා.. කොහෙද ගිහින් හිටියේ? :confused::confused: උඹේ කතාව 100% ක් හරි ආපු අය ඔක්කොම බොහොම වැදගත් විදියට හැසිරුනා වගේම පට්ට ෆන් එකකුත් ගත්තා.. Mrs Genius කිවා ඒ අක්ක හරිම හොඳයි කියල.. අපි මතක් කළා කියන්න..


    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    උඹ ගොඩක්ම පරිසරයට කැමතී ඒක නිසා ෆොටෝ වලටත් ඒ දේවල් වැඩිපුර දානවා.
    ඒක ගැන උපදෙස් දීපු එක වරදක් නෑ.
    ඕක ඉතින් වැරදියට තේරුම්යන්න පුළුවන්

    ඕක නවත්වපල්ලා, උඹලා හැමෝටම මම පාටියක් දෙන්නම්කෝ ලඟදිම:yes:

    :cool::cool: Wadiya kannath baa... :confused:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    නියමයි කට්ටිය maxxa fun එකක් අරගෙන ;)
    ඉස්සරහටත් ඔය යාළුකම් වැඩිදියුණු කරගෙන
    හොද වැඩ සංවිදානය කරන්න
    :yes:
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    නියමයි... තව තවත් ලස්සන තැන්වලට යන්න ශක්තිය ලැෙබවා කියලා පතනවා.. ඇත්තටම ෙගාඩක් ස්තුතියි ෙමෙහම දානවට... :yes::yes::yes: