අර කියැවුවා වගේ ෆ්ලැට් වෙලා වරෙන්..
![]()
sorry: මම සීන් එක සම්පූර්ණයෙන් ම දන්නේ නැත
)
![]()
![]()






අර කියැවුවා වගේ ෆ්ලැට් වෙලා වරෙන්..
![]()
sorry: මම සීන් එක සම්පූර්ණයෙන් ම දන්නේ නැත
)
![]()
![]()






අඩේ මොකක්ද මේ රන්ඩුව.... ?
වැදගත් යමක් කියන්න තියනවා හැමෝටම දැනගන්න...
මැයි 8වැනි ඉරුදා, ට්‍රිප් එකට ආපු හැමෝම බොහොම වැදගත් විදිහට හැසිරුනා.. බොහොම සාමකාමීව, කිසිම කෙනෙකුට කිසිම අයුරකින් හිරිහැරයක් නොවන විදිහට උපරිම ෆන් එකක් ගත්තා.. මට බොහොම සතුටුයි, කවදාවත් දැකලවත් නැති, හරියට නමවත් දන්නෙ නැතුව හමුවුනු මේ කට්ටියම බොහොම වැදගත් පුරවැසියන් වීම පිලිබදව.. මොකද මමත් ගැහැනු ලමයෙක් එක්කගෙන ආපු නිසා පොඩි ච්කිතයකුත් තිබුනා... නමුත් බොහොම සතුටුයි, ජාති ආගම්, බේදයකින් තොරව, එකිනෙකාට ගරුකරන යාලුවො ටිකක් හමුවීම ගැන.. ආගේ යෙහෙලිය ඔබ සියලු දෙනාම ආදරයෙන් මතක් කරන්න කිව්වා. ඒවගේම ස්තුති කරන්න කිව්වා එයාව සහබාගි කරගත්තාට..
මේ මිතුදම හැමදාම පවතින්න කියල මම ප්‍රාර්ථනා කරනව..

උඹේ කතාව 100% ක් හරි ආපු අය ඔක්කොම බොහොම වැදගත් විදියට හැසිරුනා වගේම පට්ට ෆන් එකකුත් ගත්තා.. Mrs Genius කිවා ඒ අක්ක හරිම හොඳයි කියල.. අපි මතක් කළා කියන්න..ow AMBULANCE ekak aran yanna wei...ඊයේ හෙන වලියක් ගියා ඒක දැන් ඉවරයිමොනා උනත් මම නම් අයේ එලකිරි එකේ ට්‍රිප් එකක් යයි කියල හිතන්න අමාරුයි
(විශේශයෙන් කදු තියන පැතිවල
)
oki.. will do....ආ.. කොහොමද ලොක්කා.. කොහෙද ගිහින් හිටියේ?උඹේ කතාව 100% ක් හරි ආපු අය ඔක්කොම බොහොම වැදගත් විදියට හැසිරුනා වගේම පට්ට ෆන් එකකුත් ගත්තා.. Mrs Genius කිවා ඒ අක්ක හරිම හොඳයි කියල.. අපි මතක් කළා කියන්න..
ආ.. කොහොමද ලොක්කා.. කොහෙද ගිහින් හිටියේ?උඹේ කතාව 100% ක් හරි ආපු අය ඔක්කොම බොහොම වැදගත් විදියට හැසිරුනා වගේම පට්ට ෆන් එකකුත් ගත්තා.. Mrs Genius කිවා ඒ අක්ක හරිම හොඳයි කියල.. අපි මතක් කළා කියන්න..







උඹ ගොඩක්ම පරිසරයට කැමතී ඒක නිසා ෆොටෝ වලටත් ඒ දේවල් වැඩිපුර දානවා.
ඒක ගැන උපදෙස් දීපු එක වරදක් නෑ.
ඕක ඉතින් වැරදියට තේරුම්යන්න පුළුවන්
ඕක නවත්වපල්ලා, උඹලා හැමෝටම මම පාටියක් දෙන්නම්කෝ ලඟදිම![]()

Wadiya kannath baa... 



නියමයි... තව තවත් ලස්සන තැන්වලට යන්න ශක්තිය ලැෙබවා කියලා පතනවා.. ඇත්තටම ෙගාඩක් ස්තුතියි ෙමෙහම දානවට...
නියමයි කට්ටිය maxxa fun එකක් අරගෙන
ඉස්සරහටත් ඔය යාළුකම් වැඩිදියුණු කරගෙන
හොද වැඩ සංවිදානය කරන්න![]()