කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ කව්ද ඩෝ මට මේ නපුංසක වැඩේ කළ ***** ? තොට මොකක්ද තියෙන අමාරැව??

    reputation_neg.gif
    කුරුණෑගල එළකිරි සාමාජික... 05-22-2011 07:17 PM kolu seen :Pකතාවෙන් සහ ක්‍රියාවෙන් නපුංසක විම කියන්නේ දෙකක්.. නරක සොරැ.. වරෙන් දෙන්න **
     
    • Like
    Reactions: genius89

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අඩෝ කව්ද ඩෝ මට මේ නපුංසක වැඩේ කළ ***** ? තොට මොකක්ද තියෙන අමාරැව??

    reputation_neg.gif
    කුරුණෑගල එළකිරි සාමාජික... 05-22-2011 07:17 PM kolu seen :Pකතාවෙන් සහ ක්‍රියාවෙන් නපුංසක විම කියන්නේ දෙකක්.. නරක සොරැ.. වරෙන් දෙන්න **

    කාටද බොල මෙච්චර අමාරුවක් තියෙන්නේ.. අම්මප විහිලු දන්නේ නැති උන් ඉන්නවනේ මේකේ... අපි දාපු ත්‍රෙඩ් වල මුල ඉඳල හිටිය සෙට් එකනේ අපි... ඉතින් අපිට නැති අමරුවක්නේ මේ කොහෙවත් යන උන්ට තියෙන්නේ... :lol::lol::lol::lol:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    කුමාරයෝ... උඹ ග්‍රැෆික් වැඩ කෑලි දන්නා නිසා අපි අලුත් චැට් ත්‍රෙඩ් එකක් පටන් ගමු ඒකට හරියන ග්‍රැෆික් කෑල්ලක් හදල දීපන්කො හොඳ සොරා වගේ..
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    කුමාරයෝ... උඹ ග්‍රැෆික් වැඩ කෑලි දන්නා නිසා අපි අලුත් චැට් ත්‍රෙඩ් එකක් පටන් ගමු ඒකට හරියන ග්‍රැෆික් කෑල්ලක් හදල දීපන්කො හොඳ සොරා වගේ..

    30604259.jpg