කුමාරයෝ... උඹ ග්රැෆික් වැඩ කෑලි දන්නා නිසා අපි අලුත් චැට් ත්රෙඩ් එකක් පටන් ගමු ඒකට හරියන ග්රැෆික් කෑල්ලක් හදල දීපන්කො හොඳ සොරා වගේ..
එල එල කියපන් බලන්න මොකක්ද වෙන්න ඕනි කියල..පුළුවන්නම් බොක්කෙන්ම කරන්නම්

සොරි කොම්පියුරේ එකෙන් කරන එක ලේසියි මම හිතන්නෙ

මොකද අපි කස්ටිය එදා සෙට් වෙලා කතා කර කර හිටියෙත් වැව් ඉවුරකනේ..
ඔය නම හොඳා නම් ඕකට ගැලපෙන පට්ට ග්රැෆික් එකක් හදල මුල් පිටුවේම දාල අපි වැඩේ අරඹමු.. 
