elakiri gamanak. hondata sanwidaanaya karala thiyenawa. kattiya honda fun ekakuth aran thiyenawa 
ilanga trip ekata maawath join karaganna

ilanga trip ekata maawath join karaganna

යකෝ ඌ කිව්වනෙ ගල් වලින් තොර ලොවක් නැත කියලා

නිකන් මෙහෙමනම් බිව්වම මාර රසක් දෙනවා ඇති
![]()
මෙහෙමයි ඉතින්. 95% ම ගල් තමයි. මම ඉතින් ඌට ටික ටික පුරුදු කරා.
Barcadi ගැන රස කතා ගොඩක් තියනවා චාමියාගේ. උගෙන්ම අහගනින්කෝ.

තැන්කිව් අනිත් උන් කියයිද බලමුඅනිත් අයගේ කැමැත්ත අකමැත්ත කොහොමද දන්නේ නෑ.. ඒක අනිත් අයගේ කැමැත්ත මත ඒ අය එයාලව හදුන්වල දෙයි.. මේ ෆොටෝ එකේ වම් පැත්තේ ඉඳල දෙවනියට ඉන්නේ Mrs Genius, තුන්වෙනියට ඉන්නේ මං, වාඩිවෙලා ඉන්න සෙට් එකේ වම් පැත්තේ ඉඳල දෙවනියට ඉන්නේ මගේ යාළුවා හෂාන්. මේකේ සංවිදාන කටයුතු වලදී මාත් එක්ක එහාට මෙහාට දුවන්න ආවේ එයා..

![]()
අනිත් අයගේ කැමැත්ත අකමැත්ත කොහොමද දන්නේ නෑ.. ඒක අනිත් අයගේ කැමැත්ත මත ඒ අය එයාලව හදුන්වල දෙයි.. මේ ෆොටෝ එකේ වම් පැත්තේ ඉඳල දෙවනියට ඉන්නේ Mrs Genius, තුන්වෙනියට ඉන්නේ මං, වාඩිවෙලා ඉන්න සෙට් එකේ වම් පැත්තේ ඉඳල දෙවනියට ඉන්නේ මගේ යාළුවා හෂාන්. මේකේ සංවිදාන කටයුතු වලදී මාත් එක්ක එහාට මෙහාට දුවන්න ආවේ එයා..

Me welawe inda labune nathi eka gananam full upset....![]()

අනිත් අයගේ කැමැත්ත අකමැත්ත කොහොමද දන්නේ නෑ.. ඒක අනිත් අයගේ කැමැත්ත මත ඒ අය එයාලව හදුන්වල දෙයි.. මේ ෆොටෝ එකේ වම් පැත්තේ ඉඳල දෙවනියට ඉන්නේ Mrs Genius, තුන්වෙනියට ඉන්නේ මං, වාඩිවෙලා ඉන්න සෙට් එකේ වම් පැත්තේ ඉඳල දෙවනියට ඉන්නේ මගේ යාළුවා හෂාන්. මේකේ සංවිදාන කටයුතු වලදී මාත් එක්ක එහාට මෙහාට දුවන්න ආවේ එයා..
nice trip nice momentsthanks for sharing such a good events
..feel sad about car poor thing it should name as The Elakiri Tractor
![]()

Thanks Dude. By the way කොල පාට ටී ශර්ට් එක ඇඳගෙන ඉන්න අය කවුද?
ටී ශර්ට් ගන්න තියනවාද දන්නේ නෑ.![]()

මටත් ඕන එකක්... 
ඔන්න සාක්කිකාරයොත් ඇවිල්ලා.

ඔය නිල් පාට කොටු කොටු ෂර්ට් එක ඇදගෙන ඉන්නෙ Chooty Malli කියන පොඩි එකාලු

ඔය නිල් පාට කොටු කොටු ෂර්ට් එක ඇදගෙන ඉන්නෙ Chooty Malli කියන පොඩි එකාලු

ela ela umbalawa dekaganna lebunu eka 