කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    තැන්කිව් අනිත් උන් කියයිද බලමු:)
    අනිත් උන් අඳුන්වලා දුන්නද:eek:
    අනිවා. :yes:
    අනිවා. ලඟදිම කරමු
    11.gif
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඇ බොල උබේ ඇස් පොට්ටද මම උබට වඩා මහතයි:baffled::baffled::P:rofl::rofl:

    ඇඟේ හැටියට උඹේ වැඩ නෑනේ.. මං කල්පනා කලේ බැරි වෙලාවත් උඹට හාර්ට් ඇට්ටෑක් එකක් එයිද කියල..:sorry::sorry:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ඇඟේ හැටියට උඹේ වැඩ නෑනේ.. මං කල්පනා කලේ බැරි වෙලාවත් උඹට හාර්ට් ඇට්ටෑක් එකක් එයිද කියල..:sorry::sorry:

    මහත වැඩි හින්දා තමයි පික්සු හැදුනේ:sorry::sorry::sorry:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    පොඩි එකෝ... මං මේ සිරාවටම කියන්නේ... ඔහොම ගියොත් උඹට කසාදයක් බැඳලා හනිමුන් නම් යන්න බැරි වෙයි.. ගෑනි පහුවදාට උඹව දික්කසාද කරයි.. :dull::dull:
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    පොඩි එකෝ... මං මේ සිරාවටම කියන්නේ... ඔහොම ගියොත් උඹට කසාදයක් බැඳලා හනිමුන් නම් යන්න බැරි වෙයි.. ගෑනි පහුවදාට උඹව දික්කසාද කරයි.. :dull::dull:

    ඇයි ඌ ඉක්මනටම මහන්සි වෙන හිංදද?
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    පොඩි එකෝ... මං මේ සිරාවටම කියන්නේ... ඔහොම ගියොත් උඹට කසාදයක් බැඳලා හනිමුන් නම් යන්න බැරි වෙයි.. ගෑනි පහුවදාට උඹව දික්කසාද කරයි.. :dull::dull:

    :shocked::shocked::eek::eek:හම්බේ කොච්චර දෙයක්ද කියලවත් කරගන්න බැහැ:lol::lol::lol::lol:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ado patta seen tikak gihin needa?? ganan ganna epa ban, api ehenam next seen ekata enter wemu..samagi lanthaye trip part 2.. mokada kiyanne?? :D:D

    :no::no::no: සමගිලන්තේ කියන නමේ ඝන ගැලපීම හොඳ මදි.. ඔන්න මං දන අනාවැකියක් කියන්නම්, ඔය නමින් පටන් ගත්තොත් වැඩි කලක් නොයා කොහේ හරි ඉන්න හිපාටුවෝ ටිකක් ඇවිත් ඔය නම කනවා.. අනිත් එක උඹල වගේ පියාඹන උන් එක්ක කොහොමද බං.. ටික දවසක් යද්දී උඹල ඕක සමලින්ගිකලන්තය කොරනවා ආයි දෙකක් නෑ.. :growl::growl:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ඇයි ඌ ඉක්මනටම මහන්සි වෙන හිංදද?

    සිරාවට කියන්නේ මම දවසකට වේලක් වත් කෑම කන්නේ නැතුව ඉන්නවා මොකද මම කොලබ හිටිය කාලේ වැඩියෙන්ම කෑවේ මැක් රයිස් මම මාරවිදිහට මහත් උනා ඉතින් මම දැන් වැඩිය කෑම කන්නේ නැහැ(බඩ බස්සගන්න):dull::):):)