කුරුණෑගල ටවුන් එකේ

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    කුරුණෑගල ටවුන් එකේ

    කුරුණෑගල ටවුන් එක අවට වර්ග අඩි 800 වැඩි ගොඩනැගිල්ලක් rent එකට ඕන.ටවුන් එකට කිට්ටුවම තියනවා නම් හොදයි.දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න.ලොකු උදව්වක්....රේප් මඟින් සළකනු ලැබේ.

    kurunagala.JPG
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    2-4.png



    මසාජ් පොට් එකක් දාන්න නේද හදන්නේ ? විද්‍යලෝකේ ගාව තැනක් තියෙනවා තව බන්ඩයි කඩේ ලඟත් තියෙනවා සෙට් කරගන්න පුළුවන් වේවි
     
    Last edited:
    • Like
    Reactions: Boralugoda01

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    2-4.png



    මසාජ් පොට් එකක් දාන්න නේද හදන්නේ ? විද්‍යලෝකේ ගාව තැනක් තියෙනවා තව බන්ඩයි කඩේ ලඟත් තියෙනවා සෙට් කරගන්න පුළුවන් වේවි

    අපෝ නැහැ මචන්.රෙස්ටුරන්ට් එකකට තමයි ඕන....



    ස්තුතියි :love::love:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Negombo Rd eke Blue Sky hotel eka laga tianawa dakka lokuwata gahala bookshop ekata eha paththe