රාමුව පුනරුප්පත්තිය video එකේ ඔය නම ඇහුන මතකයි ... වැඩිදුර විශ්ලේෂණයක් කරල නෑ.... Thank you recommend,කරාටඑඩ්ගාර් කේසි ගැන කියවල නැද්ද මචන්. many Masions කියල පොතක් තියනව කියවපන්..ඕකෙ translation එක තියනව 'සංසාර මන්දිර' කියලා..
රාමුව පුනරුප්පත්තිය video එකේ ඔය නම ඇහුන මතකයි ... වැඩිදුර විශ්ලේෂණයක් කරල නෑ.... Thank you recommend,කරාටඑඩ්ගාර් කේසි ගැන කියවල නැද්ද මචන්. many Masions කියල පොතක් තියනව කියවපන්..ඕකෙ translation එක තියනව 'සංසාර මන්දිර' කියලා..
එඩ්ගාර් කේසිට බෞද්ධ ඉගැන්වීම් ගැන අයිඩියා එකක් නෑ..ඒ වගේම සසර ගොඩක් පිටිපස්සට දකින්නත් බෑ ඒත් යම්කිසි පියවර ගණනක් පිටිපස්සට දකින්න, සහ අද අත්විදින ජීවිතයේ යම් යම් සිදිවීම්වලට හේතු උනේ මොනවද කියන එක කියන්න හැකියාවක් තිබිල තියනවා..විශේෂෙන් ලෙඩ රෝග ගැන.. හොදම දේ තමයි එයා කියන දේවල් බෞද්ධ ඉගැණ්වීම් එක්ක tally වෙනවා..රාමුව පුනරුප්පත්තිය video එකේ ඔය නම ඇහුන මතකයි ... වැඩිදුර විශ්ලේෂණයක් කරල නෑ.... Thank you recommend,කරාට
සමහරවිට පෙර භවයේ පුරුදු කිරීම් වෙන්න පුළුවන් ඇති ඔහුගේ. අහල තියෙනව සමහර පුද්ගලයින් උත්පත්තියේදීම ධ්‍යානලාභීව/ අභිඤ්ඤා ලාභීව ඉපදෙනවා කියලා.එඩ්ගාර් කේසිට බෞද්ධ ඉගැන්වීම් ගැන අයිඩියා එකක් නෑ..ඒ වගේම සසර ගොඩක් පිටිපස්සට දකින්නත් බෑ ඒත් යම්කිසි පියවර ගණනක් පිටිපස්සට දකින්න, සහ අද අත්විදින ජීවිතයේ යම් යම් සිදිවීම්වලට හේතු උනේ මොනවද කියන එක කියන්න හැකියාවක් තිබිල තියනවා..විශේෂෙන් ලෙඩ රෝග ගැන.. හොදම දේ තමයි එයා කියන දේවල් බෞද්ධ ඉගැණ්වීම් එක්ක tally වෙනවා..
ඔව් මචන්..Universal data access eka brain damage ekakin ennath puluwan.dhayana ganna onema ne.antenna eka hari frequency ekata set wenna tiyenne
මම පෞද්ගලිකව විශ්වාස කරනවා පුනරුප්පත්තිය වගේ සංකල්ප භෞතිකවාදී මූලධර්ම පදනම් කරගෙන සෑදුණු විද්‍යාවකින් ඔප්පු කරගන්න බැරි වෙයි හෝ අමාරු වෙයි කියලා, ඒ මූලධර්ම කුඩු කරන්න වෙනවා ඔය වගේ දෙයක් ඔප්පු කරන්න.තාම එච්චර දියුණු නැහැ හැබැයි ඉතින් කවද හරි ඔප්පු කරලා පෙන්නයි
Man hitanne owa henata study karala tiyenawa e kale suddo asian untath wada.secret societies ehema tiyenawa owa okoma danna.but society ekata kiyanne ne collapse wena hinda white authority ekaමම පෞද්ගලිකව විශ්වාස කරනවා පුනරුප්පත්තිය වගේ සංකල්ප භෞතිකවාදී මූලධර්ම පදනම් කරගෙන සෑදුණු විද්‍යාවකින් ඔප්පු කරගන්න බැරි වෙයි හෝ අමාරු වෙයි කියලා, ඒ මූලධර්ම කුඩු කරන්න වෙනවා ඔය වගේ දෙයක් ඔප්පු කරන්න.
ඔහු සමහරවිට එහෙම වෙන්නත් පුළුවන්.Man hitanne owa henata study karala tiyenawa e kale suddo asian untath wada.secret societies ehema tiyenawa owa okoma danna.but society ekata kiyanne ne collapse wena hinda white authority eka
Kohomhari mewa attanan itin patta biyakaru gamanak thama meka.ivarayak nethiඔහු සමහරවිට එහෙම වෙන්නත් පුළුවන්.
මොකද යටත් විජිත කාලවල්වල, පෙරදිග විද්‍යාවන් ගොඩක් ඔවුන් අතට ගියා. ඒ ඔස්සේ කරපු පරීක්ෂණ ඇති.
Secret societies one naa university eke division ekak ma thiyenawasecret societies
ඉතින් අපි කියමුකො සොසයිටි එකට වයිට් සොසයිටි එකට බම්බුගහ ගන්න කියලMan hitanne owa henata study karala tiyenawa e kale suddo asian untath wada.secret societies ehema tiyenawa owa okoma danna.but society ekata kiyanne ne collapse wena hinda white authority eka
දැන් ඉතින් ඔය quantum physics තියෙන්නේ? ඒකෙන් භෞතික විද්‍යාව කොච්චර වෙනස් උනාද?මම පෞද්ගලිකව විශ්වාස කරනවා පුනරුප්පත්තිය වගේ සංකල්ප භෞතිකවාදී මූලධර්ම පදනම් කරගෙන සෑදුණු විද්‍යාවකින් ඔප්පු කරගන්න බැරි වෙයි හෝ අමාරු වෙයි කියලා, ඒ මූලධර්ම කුඩු කරන්න වෙනවා ඔය වගේ දෙයක් ඔප්පු කරන්න.
ඔව් ..... අපි බලන් ඉමුදැන් ඉතින් ඔය quantum physics තියෙන්නේ? ඒකෙන් භෞතික විද්‍යාව කොච්චර වෙනස් උනාද?