කුරුණෑගල නගරාධිපති අතුරුදහන්

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මේ වනවිට මෙම නගරාධිපතිවරයා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිවසේ සැඟව සිටින බවට කුරුණෑගල නගර සභා මන්ත්‍රීවරයෙකු චෝදනා කර සිටී..

    😂 😂
    චෝදනා කර කර ඉන්න දෙයක් නැහැනේ.
    හරියට වූ දන්නවනම් පොලිසියට කියන්න කියපන්.
    119 හරි කමක් නැ.
    නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුවට කියන්න කියපන්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ජොන්ස්ටන්ගේ ගෙදර ඇඳ යට ඇති සමහරවිට. ජොන්ස්ටන්ගේ කාමරේ නැත්තන් ජොන්ස්ටන් මැඩම්ගේ කාමරේ ඇති :P
     
    • Love
    Reactions: Smartm

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    ඇමති මන්ඩලේ දානකම් බුවා හැංගිල් ඉන්නවා. දෙල් වෙන්නේ ගෝඨා පොලිසිය ගත්තම අතට , අරු ඇතුලේ 😂 මහින්ද උරණ වෙනවා . සෑ වෑව් පටන් ගන්නකොටම ස්ප්‍රායිස් ශෝ එක
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    pTBAXOB.png
     
    • Love
    Reactions: Smartm

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    " අතුරුදහන් වූවන් සම්බන්ධ කාර්යාලයේ (OMP) " මේක තාම තියෙනවද මේකට විස්තර දීලා තියන්න 😆
     
    • Like
    Reactions: Smartm

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,869
    1,559
    113
    නීතිපති දෙපාර්තුමෙන්තුව මෙකට මොකද දන්නෙ කියන්නෙ
     
    • Like
    Reactions: Smartm