කුරුණෑගල පැත්තේ කව්ද ඉන්නේ, තැනක් අහගන්න

A.L.I.E.N

Well-known member
  • Dec 9, 2018
    564
    547
    93
    8
    Andromeda I
    රාජතිලින කියල පැත්තක් තියනවද, ගූගල් මැප් එකේ පෙන්නන් නෑ, තියෙන්නේ ක‌ොහෙද කියල දන්නවද?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    තිලිණි ගේ රාජහුත්ත වෙන්න ඕනේ
     
    Last edited:

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Come On What GIF by MOODMAN
     
    • Haha
    Reactions: chanakamanjula

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    “රාජතිලින / Rajathilina” නම Narammala ප්‍රදේශයක grama niladhari / ග්‍රාම නිලධාරී නාමයක් වශයෙන් දක්වා තිබෙනවා. - CHATGPT


    XXX /2,RAJATHILINA , NARAMMALA
    XXX /2,RAJATHILINA , NARAMMALA
     
    Last edited:

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    564
    547
    93
    8
    Andromeda I
    proposal?
    ow ape kellekta

    Ranthaliya?
    Rajapilla?
    rajapilla neme bn
    ------ Post added on Sep 29, 2025 at 12:41 PM

    “රාජතිලින / Rajathilina” නම Narammala ප්‍රදේශයක grama niladhari / ග්‍රාම නිලධාරී නාමයක් වශයෙන් දක්වා තිබෙනවා. - CHATGPT


    XXX /2,RAJATHILINA , NARAMMALA
    XXX /2,RAJATHILINA , NARAMMALA
    location eka dan na ne
    ------ Post added on Sep 29, 2025 at 12:42 PM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    අනුන්ගෙ සිනි කිරන්නැතුව හිටපන් බන්. ඒ කෙල්ලට ඕනි නම් ඒකි හොයාගනිවී. ඕනේ නම් ඒ ප්‍රොපොසල් එක ගෙනාපු කෙනාගෙන්ම අහගන්ඩ තිබ්බනේ.

    මන් තමයි ඒ පොපොස් කරපු කොල්ලා