කුරුණෑගල පැත්තේ කව්ද ඉන්නේ, තැනක් අහගන්න

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    රාජතිලින
    ඔක බාසාවෙ ප්‍රශ්නයක්
    Raajathilina
    Rajathiline
    Raajathilina
    Raajathiline

    .. thiline, tiline, tilana, thilana,

    ඔක්කොම ට්ය්පෙ කරල බැලුවාද
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,980
    10,259
    113
    හෙන ගහන්න ඔන්න මෙන්න හිටියේ යන්තම්පලාව හන්දියේ
    හන්දියේ නම ඇහුනම සෙට් නෑ. 😁


    Anyway, proposal එකක්නම් උන්ගෙන්ම ඇහුවනම් හරිනෙ කොයි හරියද කියල. එතකොට ලේසියිනෙ හොයාගන්න. 🤷🏻‍♂️
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,239
    113
    දෙහිවල
    Ubata mokakda Uba aparade
    හන්දියේ නම ඇහුනම සෙට් නෑ. 😁


    Anyway, proposal එකක්නම් උන්ගෙන්ම ඇහුවනම් හරිනෙ කොයි හරියද කියල. එතකොට ලේසියිනෙ හොයාගන්න. 🤷🏻‍♂️
    proposal එකක්. පිස්සු නඩුවක්. දවස් දෙක තුනක් රස්තියාදු වෙලා ලිස්සලා ආවා. අයෙනම් එපා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,258
    34,895
    113
    ගැනුනම් හොයාගන්න එපා මගෙ රත්තරන් යාලුවේ කලු ගල පේන මානෙකින්
    වියළි කලාපේ බොන්ඩි උඹට මක්කෙයි කොලේ?
    දකුණු රටෙන් නෑම්බියක් හොයාගනිං
     
    • Haha
    Reactions: chirantha19890821

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,675
    4,345
    113
    proposal එකක්. පිස්සු නඩුවක්. දවස් දෙක තුනක් රස්තියාදු වෙලා ලිස්සලා ආවා. අයෙනම් එපා

    Ube akka love Eka iwarada