Questions කුරුණෑගල පොල් ඉඩම්

Dias21

Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    දන්න කෙනෙක් කියන්නකො, පොල් ඉඩමකින් මාසෙකට කීයක වගෙ ලාබයක් තියනවද කියල?
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    පොල් ඉඩම් වලින් එහෙම ලාබයක් නැහැ. මොකද දැන් තියෙන පොල් ඉඩම් වල පොල් හැදෙන්නේ නැහැ.

    එක අක්කරයකින් ගත්තොත් පොල් උපරිම 400 - 500 තමා. එහෙම පොල් කැඩෙන්නේ ත් පොහොර දාලා, සාත්තු කරන ඉඩමක.

    පොල් 500 ට ලැබෙන්නේ රු.35000 යි, ගෙඩියක් 70 ගානේ වික්කත්. ඒ මාස 2 කට. මාසෙකට රු.17500.

    ඉඩමක් ලක්ෂ 30 - 35 වගේ වෙනවා. ඔය පොල් කඩන වියදම්, අහුලන වියදම්, නඩත්තු වියදම් නැතුව.එව්වත් අවුරුදකට පොල් මුරයක වියදම යනවා.

    හොඳට වතුර තියෙන පොල් ඉඩමක් ගත්තොත් නම් මාසෙකට ඉඩමෙන් රු.35000 වගේ එන්න හදාගන්න පුළුවන්. එත් අවුරුදු 2 - 3 ක් යනවා
     
    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,069
    615

    ubata pol idamk theyenawada kurunagala
    mageth idea ekak theyenawa pol idamak ganda
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,444
    5,557
    113
    mahansi wenna one or wedata ganna one. issara wage neme pohora nathiva loku paladavak ganna be.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දන්න කෙනෙක් කියන්නකො, පොල් ඉඩමකින් මාසෙකට කීයක වගෙ ලාබයක් තියනවද කියල?

    හරියට කරනවනම් සෑහෙන ලාබයක් තියනවා. හැබැයි හරියට කරන්න ඕන.

    හොඳ ඉඩමක් වෙන්න ඕන. හොඳ ගස් ජාතියක් හිටවලා තියෙන්න ඕන. PP තමා හොඳ. TT වල අස්වැන්න අඩුයි. කප්රුවන වගේ අලුත් ප්‍රෙභ්ද වල ආයුකාලය අඩුයි, පලිබෝධයකයන්ට තියන ප්‍රතිරෝධය අඩුයි. රතු කුරුමිණියො ෂොට් එක දීල දානවා ඩිං ගාල. මොරොක්ටෝල් නම් මරු. නමුත් පැල හොයාගන්න එක මාරම අමාරුයි.

    පොල් අක්කරේක හිටවන ක්‍රමය අනුව ගස් 64 සිට 72 දක්වා අතර ප්‍රමාණයක් තියනවා. 64 තමයි හොඳ ගාන. නැත්තං ගස් ලොකු වෙනකොට ගස්වල හේඩෑව ගස්වලට ඇවිත් ආදායම අඩුවෙනවා.

    වතුර තියෙන්න ඕන. පොල් ගහකට දවසට ලීටර් 60ක් ඕන. ඉඩම් වියලියි නම් පොල් ගස් දෙකක් හෝ පොල් අල්ලිය මැද්දෙ වලක් කපලා පොල්ලෙලි දාල තියන්න පුලුවන්. එහෙම නැත්තං බින්දු ජල සම්පාදනය හෝ හෝස්වලින් වතුර ගහන්න ඕන. පායලා සති තුනක් විතර ගියාට පස්සෙ වතුර ගහන්න ඕන සතියකට සැරයක්.

    ගස් හොඳට සරු නම් අවුරුද්දකට සැරයක් එහෙම නැතිනම් මාස හයකට සැරයක් පෝර දාන්න ඕන. අපිට පෝර වර්ග වෙනම අරගන ම්‍රශ්‍ර කරගන්නත් පුලුවන්... මිශ්‍රකරපු පෝර තියනවා ගන්න. ඩිමෝ, CIC , පොල් ඩබල්.. ඔය වගේ.. ගහකට කිලෝ තුනක් වගේ වැටෙන්න.

    එහෙම නැතිනම් කොම්පෝස්ට් පෝර (කිලෝ 25/50) අතර ගාණක් දාන්න ඕන
    එහෙමත් නැතිනම් කුකුල් පෝර (පරණ වෙච්චි බිත්තර ෆා්ම් වල ඒව) ගහකට කිලෝ 50ක් විතර.
    මම කරන්නෙ එක අවුරුද්දක මිශ්‍ර පෝර නම් අනිත් අවුරුද්දෙ කාබනික පෝර විදිහට මාරු කරකර දාන එක.
    වැටෙන වැටෙන පොල් අත්ත කප කපා ගහ වටේට දාන්න ඕන.

    ඉඩම් හාන්න හැරෝ කරන්න හොඳ නෑ නිතර. වැහි කාලෙට තණකොල දාපුවාම පායපුවාම තණකොල කප්පලා දාන්න ඕන. නැත්තං පෝර ගහට උරාගන්නවා.

    මාසෙකට සැරයක් පොල් කඩන්න පුලුවන්. මාස එකහමාරකට සැරයක් කැඩුවොත් අවුරුද්දකට වලු 12යි කඩන්න පුලුවන් වෙන්නෙ ගහකින්. හැබැයි හරියටම මාසෙන් කැඩුවොත් අවුරුද්දකට ගහකින් වලු 18ක් කඩන්න පුලුවන්.

    පොල් ඉඩම් අක්කර පහක් හයක් හෝ ඊට අඩුනම් මහලොකුවට ශ්‍රමය අවශ්‍ය නෑ. අවශ්‍ය වෙලාවට වැඩකරන අය ගෙන්නගත්තාම ඇති.

    මේ විදිහට කරනවා නම් පොල් වැඩිම කාලවල අක්කරෙන් ගෙඩි 1000 කඩන්න පුලුවන්. අඩුම කාලවලත් 700~800 වගේ කඩන්න පුලුවන්. පොල් ගණන් නගිනවා බහිනවා අවුරුද්ද පුරාම. සාමාන්‍යෙයන් අඩුම වෙන්නෙ මැයි මාසෙ. මැයි වල තමයි පොල් ප්‍රමාණය වැඩිපුරම කැඩෙන්නෙ. ඒ නිසා පොල් මිල අඩු උනාට කැඩෙන පොල් ප්‍රමාණය වැඩි නිසා ගාණ බැලන්ස්...

    තව අමතර ආදායමකට යටිවගාවක් දාන්න පුලුවන්. පොල් අල්ලිය මැද්දෙ කජු හිටවන එක තමා ලේසිම වැඩේ. කජුවලට ලෙඩ අඩුයි, පෝර ඕන නෑ. ගහ ඔහේ හැදෙනවා. අවුරුදු පහකින් විතර කඩන්න පුලුවන් කජු. එහෙම නැතිනම් පුවක් හිටවන්න පුලුවන්.

    තව මොනාහරි දැනගන්න ඕන්නං අහපං.....

    පොල් ඉඩම් වලින් එහෙම ලාබයක් නැහැ. මොකද දැන් තියෙන පොල් ඉඩම් වල පොල් හැදෙන්නේ නැහැ.

    එක අක්කරයකින් ගත්තොත් පොල් උපරිම 400 - 500 තමා. එහෙම පොල් කැඩෙන්නේ ත් පොහොර දාලා, සාත්තු කරන ඉඩමක.

    පොල් 500 ට ලැබෙන්නේ රු.35000 යි, ගෙඩියක් 70 ගානේ වික්කත්. ඒ මාස 2 කට. මාසෙකට රු.17500.

    ඉඩමක් ලක්ෂ 30 - 35 වගේ වෙනවා. ඔය පොල් කඩන වියදම්, අහුලන වියදම්, නඩත්තු වියදම් නැතුව.එව්වත් අවුරුදකට පොල් මුරයක වියදම යනවා.

    හොඳට වතුර තියෙන පොල් ඉඩමක් ගත්තොත් නම් මාසෙකට ඉඩමෙන් රු.35000 වගේ එන්න හදාගන්න පුළුවන්. එත් අවුරුදු 2 - 3 ක් යනවා

    උඹ හරියට සාත්තුකරන්නෙ නැතිව ඇති.
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පොල් ඉඩම් වලින් එහෙම ලාබයක් නැහැ. මොකද දැන් තියෙන පොල් ඉඩම් වල පොල් හැදෙන්නේ නැහැ.

    එක අක්කරයකින් ගත්තොත් පොල් උපරිම 400 - 500 තමා. එහෙම පොල් කැඩෙන්නේ ත් පොහොර දාලා, සාත්තු කරන ඉඩමක.

    පොල් 500 ට ලැබෙන්නේ රු.35000 යි, ගෙඩියක් 70 ගානේ වික්කත්. ඒ මාස 2 කට. මාසෙකට රු.17500.

    ඉඩමක් ලක්ෂ 30 - 35 වගේ වෙනවා. ඔය පොල් කඩන වියදම්, අහුලන වියදම්, නඩත්තු වියදම් නැතුව.එව්වත් අවුරුදකට පොල් මුරයක වියදම යනවා.

    හොඳට වතුර තියෙන පොල් ඉඩමක් ගත්තොත් නම් මාසෙකට ඉඩමෙන් රු.35000 වගේ එන්න හදාගන්න පුළුවන්. එත් අවුරුදු 2 - 3 ක් යනවා

    Thanks mcn knowledge eka share karata
     
    • Like
    Reactions: NRTG

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,355
    113
    //එක අක්කරයකින් ගත්තොත් පොල් උපරිම 400 - 500 තමා. //
    බ්‍රෝ උබ පොල් කියල හිටවල තියෙන්නේ ගස්ලබුද ?
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    //එක අක්කරයකින් ගත්තොත් පොල් උපරිම 400 - 500 තමා. //
    බ්‍රෝ උබ පොල් කියල හිටවල තියෙන්නේ ගස්ලබුද ?
    මට කියන්හකෝ....ඊට වැඩිය කඩෙන ඉඩම් කොහෙද තියෙන්නේ කියල ?

    හරියට කරනවනම් සෑහෙන ලාබයක් තියනවා. හැබැයි හරියට කරන්න ඕන.

    හොඳ ඉඩමක් වෙන්න ඕන. හොඳ ගස් ජාතියක් හිටවලා තියෙන්න ඕන. PP තමා හොඳ. TT වල අස්වැන්න අඩුයි. කප්රුවන වගේ අලුත් ප්‍රෙභ්ද වල ආයුකාලය අඩුයි, පලිබෝධයකයන්ට තියන ප්‍රතිරෝධය අඩුයි. රතු කුරුමිණියො ෂොට් එක දීල දානවා ඩිං ගාල. මොරොක්ටෝල් නම් මරු. නමුත් පැල හොයාගන්න එක මාරම අමාරුයි.

    පොල් අක්කරේක හිටවන ක්‍රමය අනුව ගස් 64 සිට 72 දක්වා අතර ප්‍රමාණයක් තියනවා. 64 තමයි හොඳ ගාන. නැත්තං ගස් ලොකු වෙනකොට ගස්වල හේඩෑව ගස්වලට ඇවිත් ආදායම අඩුවෙනවා.

    වතුර තියෙන්න ඕන. පොල් ගහකට දවසට ලීටර් 60ක් ඕන. ඉඩම් වියලියි නම් පොල් ගස් දෙකක් හෝ පොල් අල්ලිය මැද්දෙ වලක් කපලා පොල්ලෙලි දාල තියන්න පුලුවන්. එහෙම නැත්තං බින්දු ජල සම්පාදනය හෝ හෝස්වලින් වතුර ගහන්න ඕන. පායලා සති තුනක් විතර ගියාට පස්සෙ වතුර ගහන්න ඕන සතියකට සැරයක්.

    ගස් හොඳට සරු නම් අවුරුද්දකට සැරයක් එහෙම නැතිනම් මාස හයකට සැරයක් පෝර දාන්න ඕන. අපිට පෝර වර්ග වෙනම අරගන ම්‍රශ්‍ර කරගන්නත් පුලුවන්... මිශ්‍රකරපු පෝර තියනවා ගන්න. ඩිමෝ, CIC , පොල් ඩබල්.. ඔය වගේ.. ගහකට කිලෝ තුනක් වගේ වැටෙන්න.

    එහෙම නැතිනම් කොම්පෝස්ට් පෝර (කිලෝ 25/50) අතර ගාණක් දාන්න ඕන
    එහෙමත් නැතිනම් කුකුල් පෝර (පරණ වෙච්චි බිත්තර ෆා්ම් වල ඒව) ගහකට කිලෝ 50ක් විතර.
    මම කරන්නෙ එක අවුරුද්දක මිශ්‍ර පෝර නම් අනිත් අවුරුද්දෙ කාබනික පෝර විදිහට මාරු කරකර දාන එක.
    වැටෙන වැටෙන පොල් අත්ත කප කපා ගහ වටේට දාන්න ඕන.

    ඉඩම් හාන්න හැරෝ කරන්න හොඳ නෑ නිතර. වැහි කාලෙට තණකොල දාපුවාම පායපුවාම තණකොල කප්පලා දාන්න ඕන. නැත්තං පෝර ගහට උරාගන්නවා.

    මාසෙකට සැරයක් පොල් කඩන්න පුලුවන්. මාස එකහමාරකට සැරයක් කැඩුවොත් අවුරුද්දකට වලු 12යි කඩන්න පුලුවන් වෙන්නෙ ගහකින්. හැබැයි හරියටම මාසෙන් කැඩුවොත් අවුරුද්දකට ගහකින් වලු 18ක් කඩන්න පුලුවන්.

    පොල් ඉඩම් අක්කර පහක් හයක් හෝ ඊට අඩුනම් මහලොකුවට ශ්‍රමය අවශ්‍ය නෑ. අවශ්‍ය වෙලාවට වැඩකරන අය ගෙන්නගත්තාම ඇති.

    මේ විදිහට කරනවා නම් පොල් වැඩිම කාලවල අක්කරෙන් ගෙඩි 1000 කඩන්න පුලුවන්. අඩුම කාලවලත් 700~800 වගේ කඩන්න පුලුවන්. පොල් ගණන් නගිනවා බහිනවා අවුරුද්ද පුරාම. සාමාන්‍යෙයන් අඩුම වෙන්නෙ මැයි මාසෙ. මැයි වල තමයි පොල් ප්‍රමාණය වැඩිපුරම කැඩෙන්නෙ. ඒ නිසා පොල් මිල අඩු උනාට කැඩෙන පොල් ප්‍රමාණය වැඩි නිසා ගාණ බැලන්ස්...

    තව අමතර ආදායමකට යටිවගාවක් දාන්න පුලුවන්. පොල් අල්ලිය මැද්දෙ කජු හිටවන එක තමා ලේසිම වැඩේ. කජුවලට ලෙඩ අඩුයි, පෝර ඕන නෑ. ගහ ඔහේ හැදෙනවා. අවුරුදු පහකින් විතර කඩන්න පුලුවන් කජු. එහෙම නැතිනම් පුවක් හිටවන්න පුලුවන්.

    තව මොනාහරි දැනගන්න ඕන්නං අහපං.....

    උඹ හරියට සාත්තුකරන්නෙ නැතිව ඇති.
    උබට මාසෙකට පොල් අක්කර 1කින්, ලාබය කොච්ච්ච්ර එනවද බලන්න
    ------ Post added on Feb 11, 2021 at 4:27 PM
     
    පොල් සඳහා වඩාත් සුදුසු කුරුණෑගල ප්‍රදේශ මොනවාද?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,355
    113
    මට කියන්හකෝ....ඊට වැඩිය කඩෙන ඉඩම් කොහෙද තියෙන්නේ කියල ?

    උබට මාසෙකට පොල් අක්කර 1කින්, ලාබය කොච්ච්ච්ර එනවද බලන්න
    ------ Post added on Feb 11, 2021 at 4:27 PM
    උබට අක්කර 90ක් තියෙනවා කිව්වා නේද ?
     
    • Like
    Reactions: Dias21

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    අක්කර 8 කින් පොල් 3000-3500 ක් වගේනම් එනවා අපේ. හොදට සාත්තු කරානම් ගොඩක් වැඩි කරගන්න පුළුවන් තව. එත් ඉතින් එන සල්ලි ටික අරන් පැත්තකට උනාම ඕක තව අඩු වෙනවා විතරයි.

    අපේ ඉඩමට අල්ලපු එක අක්කර 13 ක්. ගස් අඩුයි. එකේනම් 2800 ආපු මාසත් තියෙනවා. හොදටම පැවිල්ල අල්ලන කාලෙට වතුර ටිකවත් දාන්නේ නෑ. මාමලටත් දැන් ඒක එපා වෙලා වගේ. අපිට ගන්න කියනවා, එත් මේ වෙලාවේ loan එකක් නැතුව කරගන්න බෑ.

    සේරම හරි, ඉඩම ගන්න loan එකක් ගන්න විදියක් නෑ 🥴
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    අක්කර 8 කින් පොල් 3000-3500 ක් වගේනම් එනවා අපේ. හොදට සාත්තු කරානම් ගොඩක් වැඩි කරගන්න පුළුවන් තව. එත් ඉතින් එන සල්ලි ටික අරන් පැත්තකට උනාම ඕක තව අඩු වෙනවා විතරයි.

    අපේ ඉඩමට අල්ලපු එක අක්කර 13 ක්. ගස් අඩුයි. එකේනම් 2800 ආපු මාසත් තියෙනවා. හොදටම පැවිල්ල අල්ලන කාලෙට වතුර ටිකවත් දාන්නේ නෑ. මාමලටත් දැන් ඒක එපා වෙලා වගේ. අපිට ගන්න කියනවා, එත් මේ වෙලාවේ loan එකක් නැතුව කරගන්න බෑ.
    akkarekin kochchra labayak gannawada bun?

    Umbala pora ehama danawada welawata ?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    akkarekin kochchra labayak gannawada bun?

    Umbala pora ehama danawada welawata ?

    ehema kiyanna amarui bn, me kalenam 70 ta withra denawa ithin hamadama ganna unta.

    Umbala pora ehama danawada welawata ? pissuda bn, ape gewal wala minissunta mathak wenne pol kadanna witharai. lokuwata karanne ne, "Kiniyama" paththen kukul pora aran danawa, pol pora ehemath eka eka magul danawa. eth hariyata karanne ne bn ewa.

    mamalage ekenam melo magulak ne, wahi kaleta akunu gahala gas walata kela wena eka tamai epa wenne. :sorry:
     
    akkaraekin masekata 7500 wage neh enne...
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    හරියට කරනවනම් සෑහෙන ලාබයක් තියනවා. හැබැයි හරියට කරන්න ඕන.

    හොඳ ඉඩමක් වෙන්න ඕන. හොඳ ගස් ජාතියක් හිටවලා තියෙන්න ඕන. PP තමා හොඳ. TT වල අස්වැන්න අඩුයි. කප්රුවන වගේ අලුත් ප්‍රෙභ්ද වල ආයුකාලය අඩුයි, පලිබෝධයකයන්ට තියන ප්‍රතිරෝධය අඩුයි. රතු කුරුමිණියො ෂොට් එක දීල දානවා ඩිං ගාල. මොරොක්ටෝල් නම් මරු. නමුත් පැල හොයාගන්න එක මාරම අමාරුයි.

    පොල් අක්කරේක හිටවන ක්‍රමය අනුව ගස් 64 සිට 72 දක්වා අතර ප්‍රමාණයක් තියනවා. 64 තමයි හොඳ ගාන. නැත්තං ගස් ලොකු වෙනකොට ගස්වල හේඩෑව ගස්වලට ඇවිත් ආදායම අඩුවෙනවා.

    වතුර තියෙන්න ඕන. පොල් ගහකට දවසට ලීටර් 60ක් ඕන. ඉඩම් වියලියි නම් පොල් ගස් දෙකක් හෝ පොල් අල්ලිය මැද්දෙ වලක් කපලා පොල්ලෙලි දාල තියන්න පුලුවන්. එහෙම නැත්තං බින්දු ජල සම්පාදනය හෝ හෝස්වලින් වතුර ගහන්න ඕන. පායලා සති තුනක් විතර ගියාට පස්සෙ වතුර ගහන්න ඕන සතියකට සැරයක්.

    ගස් හොඳට සරු නම් අවුරුද්දකට සැරයක් එහෙම නැතිනම් මාස හයකට සැරයක් පෝර දාන්න ඕන. අපිට පෝර වර්ග වෙනම අරගන ම්‍රශ්‍ර කරගන්නත් පුලුවන්... මිශ්‍රකරපු පෝර තියනවා ගන්න. ඩිමෝ, CIC , පොල් ඩබල්.. ඔය වගේ.. ගහකට කිලෝ තුනක් වගේ වැටෙන්න.

    එහෙම නැතිනම් කොම්පෝස්ට් පෝර (කිලෝ 25/50) අතර ගාණක් දාන්න ඕන
    එහෙමත් නැතිනම් කුකුල් පෝර (පරණ වෙච්චි බිත්තර ෆා්ම් වල ඒව) ගහකට කිලෝ 50ක් විතර.
    මම කරන්නෙ එක අවුරුද්දක මිශ්‍ර පෝර නම් අනිත් අවුරුද්දෙ කාබනික පෝර විදිහට මාරු කරකර දාන එක.
    වැටෙන වැටෙන පොල් අත්ත කප කපා ගහ වටේට දාන්න ඕන.

    ඉඩම් හාන්න හැරෝ කරන්න හොඳ නෑ නිතර. වැහි කාලෙට තණකොල දාපුවාම පායපුවාම තණකොල කප්පලා දාන්න ඕන. නැත්තං පෝර ගහට උරාගන්නවා.

    මාසෙකට සැරයක් පොල් කඩන්න පුලුවන්. මාස එකහමාරකට සැරයක් කැඩුවොත් අවුරුද්දකට වලු 12යි කඩන්න පුලුවන් වෙන්නෙ ගහකින්. හැබැයි හරියටම මාසෙන් කැඩුවොත් අවුරුද්දකට ගහකින් වලු 18ක් කඩන්න පුලුවන්.

    පොල් ඉඩම් අක්කර පහක් හයක් හෝ ඊට අඩුනම් මහලොකුවට ශ්‍රමය අවශ්‍ය නෑ. අවශ්‍ය වෙලාවට වැඩකරන අය ගෙන්නගත්තාම ඇති.

    මේ විදිහට කරනවා නම් පොල් වැඩිම කාලවල අක්කරෙන් ගෙඩි 1000 කඩන්න පුලුවන්. අඩුම කාලවලත් 700~800 වගේ කඩන්න පුලුවන්. පොල් ගණන් නගිනවා බහිනවා අවුරුද්ද පුරාම. සාමාන්‍යෙයන් අඩුම වෙන්නෙ මැයි මාසෙ. මැයි වල තමයි පොල් ප්‍රමාණය වැඩිපුරම කැඩෙන්නෙ. ඒ නිසා පොල් මිල අඩු උනාට කැඩෙන පොල් ප්‍රමාණය වැඩි නිසා ගාණ බැලන්ස්...

    තව අමතර ආදායමකට යටිවගාවක් දාන්න පුලුවන්. පොල් අල්ලිය මැද්දෙ කජු හිටවන එක තමා ලේසිම වැඩේ. කජුවලට ලෙඩ අඩුයි, පෝර ඕන නෑ. ගහ ඔහේ හැදෙනවා. අවුරුදු පහකින් විතර කඩන්න පුලුවන් කජු. එහෙම නැතිනම් පුවක් හිටවන්න පුලුවන්.

    තව මොනාහරි දැනගන්න ඕන්නං අහපං.....

    උඹ හරියට සාත්තුකරන්නෙ නැතිව ඇති.

    Well explained machan.