කොළඹ සිට අනුරාධපුරේ යනවා නම් මොන බස් රූට් එකද.....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    ඉක්මන්
    15 - කුරුණෑගල දඹුල්ල හරහා
    57- කුරුණෑගල ගල්ගමුව හරහා
    4 - මීගමුව පුත්තලම හරහා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    මීගමුව හරහා යනවනං අපේ ගෙදරටත් ගොඩ වැදිල යන්න
    පඬුරු අරන් එන්න ඕනෙ හැබැයි
    කොත්තු පඬුරුද?
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,141
    113
    මීගමුව හරහා යනවනං අපේ ගෙදරටත් ගොඩ වැදිල යන්න
    පඬුරු අරන් එන්න ඕනෙ හැබැයි
    නංගිව ලෑස්ති කරලා තියපම්
     
    • Haha
    Reactions: Kalegana

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    උඹට කීයක් හරි දාන්නද?


    ඔව්
    වැල්ලෙ නෙමේ ඉතිං
    ටිකක් ඇතුලට වෙන්න
    කියන අකවුන්ට් එකට දානවද? ;) ;)
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,830
    21,160
    113
    adala nene
    ubata sepata yanna one nm AC ekak book karala palayan 04 pare or 57 pare
    normal yannath e deka thama
    15 yanawa nm poddak balala palayan
     

    AnuradhaRa

    Well-known member
  • උඹල මීගමුව සෙල්ලමට ගිහින්ද මාලු ගන්නෙ?
    නෑ බං. වැඩිය යැවෙන්නෙ නෑ
    ගමේ මාළු කඩයක් තියෙනව. ඒකෙන් තමා ගොඩක් ගන්නෙ