කුරුණෑගල හොඳ කෑම කඩ ටිකක් කියපන් කලුවනේ..

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,286
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔතන හයවෙ එකෙන් දාල යද්දි තියනවා කැෆෙ එකක් දකුණට වෙන්න.
    ඒක ශේප්. සුද්දෝ බහින පොට් එකක්
     
    • Like
    Reactions: Cypress

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,681
    4,367
    113
    මම කිව්වේ බික ගැන නෙමේ බං. මම වෙජිටේරියන්. ඉතින් මට තියෙන ඔප්ෂන්ස් අඩුයි. බිරියානි කන්න ඕනෙ වුනහම මට මස් තියන ඒව තමා කන්න වෙන්නේ. ඉතින් එළවළු වලින් හදපු එකක් තියෙන්නේ ඕකේ විතරයි

    Ado sorry bn. Mma hithuwe bika Kyla. Balaji superb. Cheese onion dosai maru.