Restaurant Three
DadayamBatta Well-known member Apr 3, 2023 1,277 1,122 113 Sep 11, 2024 #41 Restaurant Three Reactions: Cypress and BadAlucard
helplesser Well-known member Nov 20, 2017 18,267 27,980 113 36 Mirihana alis.alberta.ca Sep 11, 2024 #42 ඔතන හයවෙ එකෙන් දාල යද්දි තියනවා කැෆෙ එකක් දකුණට වෙන්න. ඒක ශේප්. සුද්දෝ බහින පොට් එකක් Reactions: Cypress
funmalaya Well-known member May 5, 2008 1,436 989 113 අතරමග Sep 11, 2024 #43 ගැමි ගෙදර . මෙච්චර කාලෙකට බඩ අවුල් වෙලා නෑ. කෑමත් රසයි.
07sanjeewakaru Well-known member Feb 9, 2013 5,539 1,823 113 ලංකාවෙ අඩා...! Sep 11, 2024 #44 beam_tech said: බණ්ඩගේ කඩේ Click to expand... Adow...
wawula Well-known member Aug 3, 2017 3,679 4,355 113 Sep 11, 2024 #45 jamiezue said: මම කිව්වේ බික ගැන නෙමේ බං. මම වෙජිටේරියන්. ඉතින් මට තියෙන ඔප්ෂන්ස් අඩුයි. බිරියානි කන්න ඕනෙ වුනහම මට මස් තියන ඒව තමා කන්න වෙන්නේ. ඉතින් එළවළු වලින් හදපු එකක් තියෙන්නේ ඕකේ විතරයි Click to expand... Ado sorry bn. Mma hithuwe bika Kyla. Balaji superb. Cheese onion dosai maru.
jamiezue said: මම කිව්වේ බික ගැන නෙමේ බං. මම වෙජිටේරියන්. ඉතින් මට තියෙන ඔප්ෂන්ස් අඩුයි. බිරියානි කන්න ඕනෙ වුනහම මට මස් තියන ඒව තමා කන්න වෙන්නේ. ඉතින් එළවළු වලින් හදපු එකක් තියෙන්නේ ඕකේ විතරයි Click to expand... Ado sorry bn. Mma hithuwe bika Kyla. Balaji superb. Cheese onion dosai maru.