කුරුණෑගල help

Nish3366

Member
Sep 25, 2015
6
0
0
කුරුණෑගල town එකේ බෙහෙත් ගන්න හොඳ doctor ල ඉන්න තැන් මොනවද? පුවක්ගස් හන්දිය MOH එකේ doctor එහෙම හොඳද?

Thanks. දන්නවනම් කියන්න.
 
Last edited:

Nish3366

Member
Sep 25, 2015
6
0
0
උත්තර දීපු, බම්ප් කරපු හැමෝටම thanks. MOH එක හොඳද කියල දන්න කවුරුහරි ඉන්නවනම් පොඩ්ඩක් කියල යන්න.
 
Nish3366

Member
Sep 25, 2015
6
0
0
උත්තර දීපු අයටත් බම්ප් කරලා සප් එක දීපු හැමෝටමත් ගොඩක් ස්තුතියි.
 
saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,628
    3,499
    113
    කුරුණෑගල town එකේ බෙහෙත් ගන්න හොඳ doctor ල ඉන්න තැන් මොනවද? පුවක්ගස් හන්දිය MOH එකේ doctor එහෙම හොඳද?

    Thanks. දන්නවනම් කියන්න.

    වැවට හැරෙන තැන පල්ලිය ඉස්සරහා Dr.MRS. Welikatiya හොදයි බං...... බෙහෙත් සැරත් නෑ හවස 4.00-7.00 වෙනකං ඉන්නවා
     
    Nish3366

    Member
    Sep 25, 2015
    6
    0
    0
    වැවට හැරෙන තැන පල්ලිය ඉස්සරහා Dr.MRS. Welikatiya හොදයි බං...... බෙහෙත් සැරත් නෑ හවස 4.00-7.00 වෙනකං ඉන්නවා

    ගොඩක් ස්තුතියි මචන්. :)
     
    sam111

    Active member
  • Dec 8, 2014
    198
    218
    43
    Okkoma hodai bn.teaching hospital eketh hodai.dambulu rd eketh channel centre ekak tiyanawa.
    lama roganam illuppugedara rd eke dr agunawala innawa.samaja roganam dr.hathurusinghe
    pellandeniye innawa(puttlam rd eke)