කුරුණෑගල Phone ෂොප් Samsung S2 එකක පවර් අයි සී එක ගිහින් කියල මෙහෙ ෂොප් එකකින් කිව්වා. කුරුණෑගල හොද Phone ෂොප් එකක් කියන්නකෝ මේක හදාගන්න