කුරුණෑගල_ඟංවතුර_[පින්තූර සහිතව]
උදේම කෝල් එකක් ආවා අඳුනන කෙනෙක්ගේ ගෙදරක් යට වෙලා උදව් කරන්න එන්න කියලා.
ඉතින් වැස්සෙම දුවලා ගියපි. අම්බානක් බ්ලොක් එක.
පයින් ගෑටුවා.කස්ටිය ගංවතුර ගංවතුර කියලා කෑගහනවා.මුලදි නම් ටිකක් තදේට තිබිලා තියෙනවා.
අපි යද්දි ඒ තරම්ම නෑ ඉතින්. ඇල මාර්ග දෙකක් වටේ තිබ්බ ගෙවල් තමා යට වෙලා තිබ්බේ. ප්රධාන පාරවල් දෙකක් (කොළඹ05, කොළඹ06) යට වෙලා තිබ්බ ටික වෙලාවක් වෙනකන්. දැන් එද්දි නම් හොඳටම බැහැලා වතුර.
නමුත් ඇළ මාර්ග තාමත් පිරිලා. යනින් එනින් ගමන් ෆොටෝ ටිකක් ගැහුවා EK එකටයි FB එකටයි දාලා සිද්දිය බෙදා හදා ගන්න කියලා එක්ක 

ඒ කියන්නෙ උඹේ අරක එන්නත් පරක්කු වෙයි. 