කුරුණෑගල_ඟංවතුර_[පින්තූර සහිතව]

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    කුරුණෑගල_ඟංවතුර_[පින්තූර සහිතව]

    උදේම කෝල් එකක් ආවා අඳුනන කෙනෙක්ගේ ගෙදරක් යට වෙලා උදව් කරන්න එන්න කියලා.:shocked::shocked: ඉතින් වැස්සෙම දුවලා ගියපි. අම්බානක් බ්ලොක් එක.:frown::frown: පයින් ගෑටුවා.කස්ටිය ගංවතුර ගංවතුර කියලා කෑගහනවා.මුලදි නම් ටිකක් තදේට තිබිලා තියෙනවා.:eek::eek: අපි යද්දි ඒ තරම්ම නෑ ඉතින්. ඇල මාර්ග දෙකක් වටේ තිබ්බ ගෙවල් තමා යට වෙලා තිබ්බේ. ප්‍රධාන පාරවල් දෙකක් (කොළඹ05, කොළඹ06) යට වෙලා තිබ්බ ටික වෙලාවක් වෙනකන්. දැන් එද්දි නම් හොඳටම බැහැලා වතුර.;);) නමුත් ඇළ මාර්ග තාමත් පිරිලා. යනින් එනින් ගමන් ෆොටෝ ටිකක් ගැහුවා EK එකටයි FB එකටයි දාලා සිද්දිය බෙදා හදා ගන්න කියලා එක්ක :yes::yes:

    vw614.jpg


    2efq2px.jpg


    af90k2.jpg


    2eao5g6.jpg


    25hekjr.jpg


    2ljrr6v.jpg


    6od7di.jpg
     
    • Like
    Reactions: U-tag

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    ape gewal patte pare watura awith e gollange gedarata yanawa kiyala udema gon ganiyen ahala pahala gewal ekka waliyak dagaththa
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අප්පට සිරි.. මෙහෙත් නැති වෙන්න වහිනව බන්..:sorry: ඒ කියන්නෙ උඹේ අරක එන්නත් පරක්කු වෙයි. :nerd:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    Thanks machan :)

    ape gewal patte pare watura awith e gollange gedarata yanawa kiyala udema gon ganiyen ahala pahala gewal ekka waliyak dagaththa
    පිස්සු ගෑණු බං. මෙහෙ සමහර අය ගෙවල් වල හිර වෙලා. සමහර ගෙවල් අඩි දෙක තුන යට වෙලා. මේ වතුර ආවා කියලා මඟුල් නටනවා:frown::frown:
    Maara wessak neh !
    ඔව් බං. දවස් 3ක් තිස්සේ වැස්ස බං. ඔන්න දැන් නම් යාන්තම් අව්ව පායලා ලාවට වගේ:cool::cool:
    kurunagala koheda me
    මචං මේ පුවක්ගස් හංදිය හරියේ.:sorry::sorry:

    affa mara widihata wahalane :O
    ඔව් බං. දවස් තුන්ක් එක දිගට වැස්සා :eek::eek:
    oya welewe anith un ekka randu wenne nathuwa okkoma ekathu wela wada karanna one ane manda ape un
    සිරා සිරා.:yes::yes:
    අප්පට සිරි.. මෙහෙත් නැති වෙන්න වහිනව බන්..:sorry: ඒ කියන්නෙ උඹේ අරක එන්නත් පරක්කු වෙයි. :nerd:
    ඔව් බං. එක ට්‍රේන් එකක්වත් දුවන් නෑ. මොකො උන් බස් වල එවන්නයැයි. කමක් නෑ. වැස්ස නිසා
    කරන්න දෙයක් නෑ. තෝ කලින් එව්වා නම් ඉවරනේ :growl::growl: උඹට තමා අල්ලන් ගහන්න ඕනේ
    :lol::lol:
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඔව් බං. එක ට්‍රේන් එකක්වත් දුවන් නෑ. මොකො උන් බස් වල එවන්නයැයි. කමක් නෑ. වැස්ස නිසා
    කරන්න දෙයක් නෑ. තෝ කලින් එව්වා නම් ඉවරනේ :growl::growl: උඹට තමා අල්ලන් ගහන්න ඕනේ
    :lol::lol:

    :(:frown:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    දැන් ශේප් මචං. 11 වෙද්දි වතුර බැස්සා :yes::yes:

    සිරා බං, ඇති යන්තම් පෑව්වා ටිකක් හරි ;);)

    ඇතියන්තම්. මම හිතුවේ ගෙවල් පැත්තත් යට වෙලාද දන්නෑ කියලා. කෝල් එකක් දාලා ඇහුවහම අවුලක් නැහැයි කීවා.
    සද සහිද සද කිරණ කීවලු
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    යග්ගපිටිය හරියෙද ඔය?:D

    නෑ මචං.එහෙ නෙමෙයි. පුවක්ගස් හන්දිය හරියේ. ටවුන් එකෙන් මීගමු පාරේ ඉඳලා 1km වගේ දුරින් :)