මචන්ලා..ගම්මිරිස් කුරුදු වගේ කුලු බඩු ආශ්රිත දේවල් වල මිල ගණන් කොහොමද යන්නේ මේ දවස්වල.
තොග ගන්නේ කීයද?පිටකොටුවේ කොහෙද ගම්මිරිස් විකුනන්න තැනක් තියෙන්නේ .
ගම්මිරිස් කොහොම විකුණන එකද ලාබම ?
තොග ගන්නේ කීයද?පිටකොටුවේ කොහෙද ගම්මිරිස් විකුනන්න තැනක් තියෙන්නේ .
ගම්මිරිස් කොහොම විකුණන එකද ලාබම ?