ganna onee ban ekak, gas kiipayak tiyanawa try ekak deela balanna one, gedara pawichchiyata ganna.Ganna tiyenqwa
Hadawannat puluwan
Mokada case eka
ganna onee ban ekak, gas kiipayak tiyanawa try ekak deela balanna one, gedara pawichchiyata ganna.
ganna tiyenne koheda mchan
hema tenama nane neda ban ? matara, galle side neda tiyenne ?Pihi kadawala tiyenawa
Podi ganak wnne
elaa mchanකම්මලකට දීල හදවන්න. ගන්න තැන්නං හොයාගන්න නැතිවෙයි.
අපේ ගෙදර තියෙනව සීය පාවිච්චි කරපු එක එක සයිස් පොතු යවන පිහි(කොකැත්ත)
matara galle patte nadda mchan?ඇල්පිටිය බෝඩර් එකේ නන් නිකන් කඩවලත් තියනවා කියලා කිව්වා එහෙන් ආපු අය.කුරුලු කඩවල තියනවා...කෘශි කරමෙන් ගන්න පුලුවන්...හදවන්නත් පුලුවන්
මාතරට වෙන්නත් කුරුදු තියන නිසා ඇති...කුරුදු ගන්න කඩවල් වල තියනවා ඕවා...අපේ වැඩ කරන්න ආපු අයගෙන් ඇහුවම උන් එහෙම තමා ගන්නවා කියන්නේ..කෘශිකර්මෙට කිව්වමත් ගන්න පුලුවන්ලලු...කෘෂිකර්ම එකෙන් නන් ට්‍රේනින් එකත් දෙනවාmatara galle patte nadda mchan?
Ela keranakota video ekak dapan mco mama galle wada kera issara etakota kurudu sudda kerana seen ekak guest ta pennuwa uncle genek parana maara waddaganna onee ban ekak, gas kiipayak tiyanawa try ekak deela balanna one, gedara pawichchiyata ganna.
ganna tiyenne koheda mchan
meheta gennaganna beri weida..Matara kurundu thalana porak man dannawa.