කුරුදු තැලීම

sj2012

Active member
  • Jul 26, 2010
    846
    179
    43
    Universe
    මචන්ලා,
    කුරුදු තලන්න ගන්න ටූල් සෙට් එක ගන්න තියෙන්නේ කොහෙද ? මාතර ගාල්ල අවට තියනවද ?
    පොත්ත රහින පිහිය ගන්න තිබ්බනම් ඇති .. :-)


    image0161.jpg
     

    Attachments

    • 22-1.jpg
      22-1.jpg
      61.6 KB · Views: 72

    sj2012

    Active member
  • Jul 26, 2010
    846
    179
    43
    Universe
    කම්මලකට දීල හදවන්න. ගන්න තැන්නං හොයාගන්න නැතිවෙයි.
    අපේ ගෙදර තියෙනව සීය පාවිච්චි කරපු එක එක සයිස් පොතු යවන පිහි(කොකැත්ත)
    elaa mchan
    thanks..
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    ඇල්පිටිය බෝඩර් එකේ නන් නිකන් කඩවලත් තියනවා කියලා කිව්වා එහෙන් ආපු අය.කුරුලු කඩවල තියනවා...කෘශි කරමෙන් ගන්න පුලුවන්...හදවන්නත් පුලුවන්
     

    sj2012

    Active member
  • Jul 26, 2010
    846
    179
    43
    Universe
    ඇල්පිටිය බෝඩර් එකේ නන් නිකන් කඩවලත් තියනවා කියලා කිව්වා එහෙන් ආපු අය.කුරුලු කඩවල තියනවා...කෘශි කරමෙන් ගන්න පුලුවන්...හදවන්නත් පුලුවන්
    matara galle patte nadda mchan?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    matara galle patte nadda mchan?
    මාතරට වෙන්නත් කුරුදු තියන නිසා ඇති...කුරුදු ගන්න කඩවල් වල තියනවා ඕවා...අපේ වැඩ කරන්න ආපු අයගෙන් ඇහුවම උන් එහෙම තමා ගන්නවා කියන්නේ..කෘශිකර්මෙට කිව්වමත් ගන්න පුලුවන්ලලු...කෘෂිකර්ම එකෙන් නන් ට්‍රේනින් එකත් දෙනවා