There's a lot of harmful stuff in kitchen and elsewhere I know, but most of them come to us unintentionally and unavoidably. For example if you have a wood-fire hearth and you use it to cook, then that's for living. Which means you cannot avoid it if you have no other choice. But smoking an "ayurvedic" cigarette? LOL. That can be avoided, and that's a straight call for health trouble.Noy
Nothing is 100% harmless, your kitchen has more harmful ingredients than it is in this kind of substitute smoking products.
here we go their it is
30 to 60 Lkr for one stick i guessඕක කියද
you'll understand soon Machngසිගරට් බොන කොට ධමනි වල බිත්තිවල chemicals වලින් ඇලෙන ගතියක් ඇති වන හින්දා මේද ද්‍රව්‍ය ඒවාට ඇලෙන්න පුලුවන්.
ඒ හින්දා heart එකේ blood ගෙනියන ධමනි හානි වේලා block උනොත් ඒක heart attack ඒකක් වෙන්න පුලුවන්. ඒවගේම brain එකට blood pump කරන යන ධමනි වල මේක උනොත් arteries වලට හේතු වෙන්න පුලුවන්.
heart attack 4 න් 1 ක්ම directly effect වෙන්නේ smoking හින්දා.
high කොලෙස්ටරෝල් level , බර වැඩි කම අධි රුධිර පීඩනය or stress වලට වඩා smoke කරන කොට heart attack එකක් එන සංම්බාවිතාව වැඩීලූ.
තව ඉතින් exercises කලා කියලා හොඳ කෑම වේලක් ගත්තා කියලා smoking දිගටම කරන කෙනෙකුට heart attak එකකට තියෙන risk එක අඩු කරන්න බෑ.
කුරුදු නෙම්යි මොන ලබ්බ ආවත් අවුරුදු 50ක් වත් ඉන්න ඔනේ නම් නොබී ඉන්න තමා වෙන්නේ ඉදල හිටල ආතල් ඒකක් ගත්තට්නම් අවුලක් නැතුව ඇති.
Don't wanna explain. sometime ago I exactly thought like the sameMaybe .Starter pack for nicotine cigarettes
if someone wants, they can use No Forcing at allThere's a lot of harmful stuff in kitchen and elsewhere I know, but most of them come to us unintentionally and unavoidably. For example if you have a wood-fire hearth and you use it to cook, then that's for living. Which means you cannot avoid it if you have no other choice. But smoking an "ayurvedic" cigarette? LOL. That can be avoided, and that's a straight call for health trouble.
අනේ පුළුවන් නම් මෙන්න මේ පම්කයගේ පෝස්ට් ඒකට ගිහින් ඔන්න ඕක කමෙන්ට් කරපන්. නොදන්න ලබ්බවල් කියවන්න එපා කියලා. මට කමෙන්ට් කරන්න බෑ උන්ගේ ගෘප් එකේ නැති නිසා..

මම කමෙන්ට් කළා මේ මොකක්ද අහලා.අපෝ මේ නාකි පප්පලා එක්ක නම් පැටලෙන්න යන්න හොද නෑ මල වාත කේස්![]()
මම කමෙන්ට් කළා මේ මොකක්ද අහලා.
Good one machngමේක උගුලක් බං. දැන් ඉන්න young generation එක සිගරැට් එකට බයයි. උන් බයයි සිගරැට් එකක් කටේ තියන් උරන්න.
ඒ ඉරියව්ව හුරු නෑ අපේ උන්ට දැන්. ඒක හුරු කරන්න තමා මේ වගෙ herbal ලේබල් ගහගෙන එන්නෙ. බිව්වොත් cancers හැදෙනව වගේ ඒවට බය තියෙන්නෙ මේ සිගරැට් බොන ඉරියව්ව හුරු වෙනකල් විතරයි. දුම ඇදල අරන් එලියට දාන ඉරියව්ව. අක්මාවට හොද නෑ කියල නොබී ඉන්නෙ නෑනෙ අපේ උන්.
අරක්කු බොන උන් ඉන්නව නෙහ් ඇති තරම් සිගරැට් නොබී. බොන ඉරියව්ව අපිට හුරුයි. ඒ හින්ද අවුලක් නෑ. කොච්චර විස උනත් වදිනව නම් බොනව.
සිගරැට් ඉරියව්ව හුරු කරන්න එවපු ඇමක් මේක. ටික කාලෙකින් අරක්කු බොන සිගරැට් නොබොන උන් සිගරැට් බොන්න ගන්නව.
ජීවිතේට සිගරැට් එකක් නොබිපු උන් මේක try කරාට පස්සෙ ටික කාලෙකින් අවුලක් නැතුව සිගරැට් බොන්න ගන්නව.
මං දැක්ක අර පොදූ කියන කතාව සිගරැට් එකක් අතේ තියන් කෙල්ලව hug කරන scene එකක්. අලුතෙන් campus එන පොඩි එකාගෙ thinking pattern එක මොනවගේ වෙනස් වෙන්න පුලුවන්ද එතකොට. පොඩි හරි effect එකක් තිය්නව නෙහ්.සිගරැට් බොන එකා පොරක් වගේ පෙන්නනව ඒ scene එකේ.
අනික මේකෙ දුම්කොල නැති හින්ද අනිව campus වල canteen වල විකුණන්න අවුලක් නැති වෙයි. ඊටපස්සෙ කොල්ලො මේක බොන්න පටන් ගනි. ටික කාලෙකින් ආයෙත් campus ඇතුලෙ ප්‍රසිද්ධියේ සිගරැට් බොන culture එකක් හැදෙයි. එලියෙත් පොඩි කොල්ලො අතර ඒකම තමා වෙන්නෙ.
මේ හැම එකක්ම connected.
මේක උගුලක් බං. දැන් ඉන්න young generation එක සිගරැට් එකට බයයි. උන් බයයි සිගරැට් එකක් කටේ තියන් උරන්න.

1995, උඹ broiler ළමයෙක් ද?මේ කතවේ ඇත්තක් තියනවා අපේ අම්මලා තාත්ත්ලා පොඩි කාලේ කඩේ සීනි බෝල තිබුනලු සිගරට් වගේ හදලා ලමයින්ව ඇබ්බැහි කරගන්න පස්සෙ ඒවා විකුනන එක තහනම් කරාලු රජයෙන්
මේකෙ මිල දාල තියෙන්නෙ 1ක කූරකටද නැත්නම් පෙස්ටියටමද

මං හිතුවා උබ නාකි පප්පා කිව්වේ අවුරුදු 76 මහින්ද මහත්තයටද කියලා.අපෝ මේ නාකි පප්පලා එක්ක නම් පැටලෙන්න යන්න හොද නෑ මල වාත කේස්![]()
Joint ekak gattata awlak nedda yaluweසිගරට් බොන කොට ධමනි වල බිත්තිවල chemicals වලින් ඇලෙන ගතියක් ඇති වන හින්දා මේද ද්‍රව්‍ය ඒවාට ඇලෙන්න පුලුවන්.
ඒ හින්දා heart එකේ blood ගෙනියන ධමනි හානි වේලා block උනොත් ඒක heart attack ඒකක් වෙන්න පුලුවන්. ඒවගේම brain එකට blood pump කරන යන ධමනි වල මේක උනොත් arteries වලට හේතු වෙන්න පුලුවන්.
heart attack 4 න් 1 ක්ම directly effect වෙන්නේ smoking හින්දා.
high කොලෙස්ටරෝල් level , බර වැඩි කම අධි රුධිර පීඩනය or stress වලට වඩා smoke කරන කොට heart attack එකක් එන සංම්බාවිතාව වැඩීලූ.
තව ඉතින් exercises කලා කියලා හොඳ කෑම වේලක් ගත්තා කියලා smoking දිගටම කරන කෙනෙකුට heart attak එකකට තියෙන risk එක අඩු කරන්න බෑ.
කුරුදු නෙම්යි මොන ලබ්බ ආවත් අවුරුදු 50ක් වත් ඉන්න ඔනේ නම් නොබී ඉන්න තමා වෙන්නේ ඉදල හිටල ආතල් ඒකක් ගත්තට්නම් අවුලක් නැතුව ඇති.
Kohenda bn gaththe