කුරුදු

eyes

Well-known member
  • Jul 25, 2020
    496
    606
    93
    තමන්ම කරගන්නේ නැත්නම් කුරුඳු වල ලොකු ලාබයක් ගන්න අමාරුයි, නඩත්තු වියදම වැඩියි ආදායමත් එක්ක බලද්දී, සල්ලි එක පාර අතට එන එක තමා ඉතින් තියන වාසිය. ගම්මිරිස් ට්‍රයි කලොත් හොද නැද්ද, මේ දවස්වල 550GL 1900-2000 අතරේ යනවා කිලෝ එක්ක්, කාලෙන් කාලෙට මිල වෙනස් වෙනවා ඒත් ආදායමේ 100%ම හමු වෙනවානේ, හොදට නඩත්තු කරනවනම් ගම්මිරිස් වලිනුත් හොද ආදායමක් ගන්න පුලුවන්