කුරුනැගලමැයි8මහින්ද රැලිය

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
කුරුනැගලමැයි8මහින්ද රැලිය

දිනේෂ්, විමල්, ගම්මන්පිල,වාසු සන්ධාන නායකයින්ගේ මාධ්ය සාකච්ඡාව !
මහින්ද අගමැති කරන මීළග රැලිය මැයි 08 කුරුණෑගලදී.
අපේ මැයි රැළියට මහින්ද එන බවට විශ්වාසයි ! (වාසු )
 
  • Like
Reactions: kinkon
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
එනෝ එනෝ ගංකබරයා එනෝ...

illK6U.gif
 
Soviet Union

Member
Mar 4, 2015
242
21
0
මූ දැන් හදන්නෙ පක්ෂෙත් කාලා නාමල්වත් නැත්තට නැති කරන්න.
ගං කබර සොන්නයා.
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචං ලාබෙට මුහුදු වැලි ගන්න තැනක් දන්නවාද??
    ගෙදර ලිද නිසා මාර අපලයි බන්
    ලිද වහන්න හැදුවේ

    :rofl::rofl::rofl:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    මචං ලාබෙට මුහුදු වැලි ගන්න තැනක් දන්නවාද??
    ගෙදර ලිද නිසා මාර අපලයි බන්
    ලිද වහන්න හැදුවේ

    එළ එළ වහල දාපන් :lol:
    වතුර නම් වහින කොට හරි එකතු කරගන්න බැරියැ...
     
    • Like
    Reactions: maxboysl

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මචං ලාබෙට මුහුදු වැලි ගන්න තැනක් දන්නවාද??
    ගෙදර ලිද නිසා මාර අපලයි බන්
    ලිද වහන්න හැදුවේ

    මටත් මේ දවස් ටිකේ අපලයි බං ලිඳ වහල දැම්මොත් හරිද ?
    හෙට වැලි ගේන පොරට කියනවා වැලි ලෝඩ් එකක් ගෙනත් වහල දාන්න කියල
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මටත් මේ දවස් ටිකේ අපලයි බං ලිඳ වහල දැම්මොත් හරිද ?
    හෙට වැලි ගේන පොරට කියනවා වැලි ලෝඩ් එකක් ගෙනත් වහල දාන්න කියල

    ලිද වහලා කබලිත්තේ දේවාලේ යන්න ඕනි. එට පස්සේ.......හොද 2*2 පොල්ලක් අරන් වශී පොල්ලක් වෙනකම් ජීවම් කරලා ගහගනින් ඔලුඋවටම le එන්න. ඒ ගලයන le වගේම අපාල දුරුවෙන්ව
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලිද වහලා කබලිත්තේ දේවාලේ යන්න ඕනි. එට පස්සේ.......හොද 2*2 පොල්ලක් අරන් වශී පොල්ලක් වෙනකම් ජීවම් කරලා ගහගනින් ඔලුඋවටම le එන්න. ඒ ගලයන le වගේම අපාල දුරුවෙන්ව

    වශී පොල්ලක් ඕනේ ඇයි උඹටත් ඇඟිලිවල අසනීපයක් තියනවද? මහින්ද මහත්තයටත් ඇගිලිවල අසනීපයක් තිබ්බලු.......මම නෙවෙයි එතුමාගේ රාජකීය සාස්තරකාරය කිව්වේ :lol:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මචන් මේ අවුරුද්දෙ ගණුදෙනු කරන්න තියෙන්නෙ හවසටද බන්?
    :oo:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වශී පොල්ලක් ඕනේ ඇයි උඹටත් ඇඟිලිවල අසනීපයක් තියනවද? මහින්ද මහත්තයටත් ඇගිලිවල අසනීපයක් තිබ්බලු.......මම නෙවෙයි එතුමාගේ රාජකීය සාස්තරකාරය කිව්වේ :lol:

    :lol: උත්තර දෙන්න ලැජ්ජයි මචං ඕවට
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ලිද වහලා කබලිත්තේ දේවාලේ යන්න ඕනි. එට පස්සේ.......හොද 2*2 පොල්ලක් අරන් වශී පොල්ලක් වෙනකම් ජීවම් කරලා ගහගනින් ඔලුඋවටම le එන්න. ඒ ගලයන le වගේම අපාල දුරුවෙන්ව

    2*2 පොල්ලක් අරන් වශී පොල්ල gahaganin puke mole padenna.