කුරුනෑගලට ලග බෝඩිමක් ඕනේ.....

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කුරුනෑගලට ලග බෝඩිමක් ඕනේ.....

    මචන්ලා, මටයි, තව කොල්ලෙක්ටයි කුරුනෑගල RDA එකේ training ඇවිත්.......
    මාස තුනක් ඉන්න පුලුවන්, කුරුනෑගලට ලග බෝඩිමක් හොයල දෙන්න පුලුවන් කාටද?
    හෙටම ඕනේ.......
    ඉක්මනට කියපල්ලා මචන්.......