මේ පැත්තෙ උදේ වරුවෙ ඩීසල් තිබුණ. කි.මී1 ක විතර පෝලිම්,
දවල් වෙනකොට තෙල් ඉවරයි.
ඒත් හවස් වෙනකොටත් ගොඩක් වාහන කොයි වෙලේ හරි තෙල් එයි කියල පෝලිමේ තියාගෙන ඉන්නව.
ගොඩක් මිනිස්සුන්ගෙ රස්සාව කියන්නෙ වාහනේමයි...
ඉතින් තෙල් නෑ කියන්නෙ රස්සාව නෑ. ඒ හින්ද තෙල් එනකල් ශෙඩ් ලඟ පාර අයිනෙ වාහන නවත්තගෙන ලකා ගහගෙන ඉන්නව...