කුරුබාන් කිරීම ජීවයින්ට කරන හිංසාවක් ද ?

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
moota dan kata uththara nathiwelai thiyenne :lol: ekai mu anawashya dewal methana katha karanne. :lol:

ඉඳල හිටලා මහා ගංවතුර සුළි කුණාටු එන්නේ උඹලගේ ඔය පව් හෝදලා යවන්න . ඒවාට අන්න වැළපෙන්න අදර ඉල්ලන එපා . මොකද ඒවත් දෙවියන්ම උඹලට දෙන දයද කියල හිත හද ගනිල්ලා

mas sandaha gawayan wani sathun marana eka apata halal karala thiyena nisa paw sidda wenne naha! eka nisa api gana umba duk wenna epa.

umbalage budda darshanayata anuwa mas anubhava karana eka pawak wunta umbala kannema mas thamai. umba apata bana kiyanna issella umbalage mas kana mas perethayanwa hadala indapan.

:shocked::shocked::shocked:

DANNA DEYAK KATHA KARAGATTANAM HODAY NEDA WARIGE NAHAGANNATHUWA?
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0

umbalage budda darshanayata anuwa mas anubhava karana eka pawak wunta umbala kannema mas thamai. umba apata bana kiyanna issella umbalage mas kana mas perethayanwa hadala indapan.

[/COLOR]

අයෙත් පුරුදු විදිහටම උම්බා ගව නේද ? එහෙම කරන්න එපා එතකොට උඹලගේ හරක් ගතිය පේනවා . බුදු දහමේ කොහෙවත් සදහන් වෙලා නෑ මස් කවම පව් සිද්ද වෙනවා කියල . :yes: පුලුවනම් දෙවියන්ට කියපන් උඹලට කන්න මවපු සතු හලාල් කරලා . මස් විදිහටම මවන්න කියල . එතකොට උඹලට ඔයතරම් මහන්සි වෙන්න ඕනිත් නෑ . කෙලින්ම මසම කන්න පුළුවන් අයි සතෙක්ව මැව්වේ මරාගෙන කන්න . මස් මවන්න හැකියාවක් නැද්ද අල්ලට ? :shocked:
 
MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
අයෙත් පුරුදු විදිහටම උම්බා ගව නේද ? එහෙම කරන්න එපා එතකොට උඹලගේ හරක් ගතිය පේනවා . බුදු දහමේ කොහෙවත් සදහන් වෙලා නෑ මස් කවම පව් සිද්ද වෙනවා කියල . :yes: පුල :shocked:

ela ela :lol: e kiyanne sinhalayo mas kaawahama paw sidda wenne naha kiyana eka neda ? :yes:
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ela ela :lol: e kiyanne sinhalayo mas kaawahama paw sidda wenne naha kiyana eka neda ? :yes:

දරුවා ඔය තාම මෝරලා මදි මේ කියන එක තේරුම් ගන්න . ඔයාග ඔය බොලද මෝඩ මොලේට මේක ඇගිල්ල දික් කරන්න කරුණක් විදිහට පෙනුනට . මේ කියන්නේ ඔය හිතන දේ නෙමයි . අනික සිංහයෝ මස් කන්නේ නැතුව තණකොළ කන්නද ? (ඔයා සිංහයෝ කියන්නේ කලාවේ ඉන්න කකුල් හතරේ සතට කියල හිතාගෙනයි මම උතර දෙන්නේ ) . සිංහයෝ නෙමෙයි කොටියෝ කෘමි බක්ෂක ශාක පවා කන්නේ මස තමා. නමුත් සිහයෙක් හෝ මොකෙක් හෝ මාංශ බක්ෂක සතෙක් මස් කවට පව් සිද වෙන්නේ නෑ . ඔය දන්නවද පවක් සිදවෙන්න කරුණු කියක් සම්පුර්න වෙන්න ඕනිද කියල ? සිහයෝ නෙමෙයි මිනිස්සු මස් කවත් පව් සිද වෙන්නේ නෑ . හැබැයි මස් කෑම කියනෙයි ඔය කුරුබන් , හලාල් කරනවා කියන්නෙයි දෙකක් . ඒ කියන්නේ මස් කෑම හා සතුන් මැරීම කියන්නේ දෙකක් .
මම හිතන්නේ ඔය තව ටිකක් අද්‍ධයනය කොරොත් හොදයි බුදු දහම ගැන තර්ක කරන්න කලින් . මොකද මේක කිසිම දෙවියෙක් හදල දීපු එකක්වත් පොතක තියන නිසා කියවන දෙයක්වත් නොවන නිසා . ඔයාම තමයි තේරුම් ගන්න ඕනි . තේරුනත් ඔයටමයි නැතත් ඔයටමයි.
:)

"පුලුවනම් දෙවියන්ට කියපන් උඹලට කන්න මවපු සතු හලාල් කරලා . මස් විදිහටම මවන්න කියල . එතකොට උඹලට ඔයතරම් මහන්සි වෙන්න ඕනිත් නෑ . කෙලින්ම මසම කන්න පුළුවන් අයි සතෙක්ව මැව්වේ මරාගෙන කන්න . මස් මවන්න හැකියාවක් නැද්ද අල්ලට ? "

මේක ගැනත් හිතල බල්ලන ඇයි අල්ලාට මෙහෙම කරන්න බැරි උනේ කියල ???
 
Last edited:

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
ela ela :lol: e kiyanne sinhalayo mas kaawahama paw sidda wenne naha kiyana eka neda ? :yes:

දරුවා ඔය තාම මෝරලා මදි මේ කියන එක තේරුම් ගන්න . ඔයාග ඔය බොලද මෝඩ මොලේට මේක ඇගිල්ල දික් කරන්න කරුණක් විදිහට පෙනුනට . මේ කියන්නේ ඔය හිතන දේ නෙමයි . අනික සිංහයෝ මස් කන්නේ නැතුව තණකොළ කන්නද ? (ඔයා සිංහයෝකියන්නේ කලාවේ ඉන්න කකුල් හතරේ සතට කියල හිතාගෙනයි මම උතර දෙන්නේ)

koheda yanne ? malle pol :lol::lol::lol::lol::lol:

morala madi hindada mama kiyapu de therum ganna bari wela thiyenne ? prashnekata uththara denna kalin prashne hondata kiyawala inna one! :yes::yes::yes::yes::yes:
 
k.s.a

Member
Aug 8, 2010
513
13
0
ela ela :lol: e kiyanne sinhalayo mas kaawahama paw sidda wenne naha kiyana eka neda ? :yes:
:yes::yes:

16141_1267500321918_1062117381_872001_761360_n.jpg

7.gif
7.gif
7.gif
:lol::lol::lol:
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
koheda yanne ? malle pol :lol::lol::lol::lol::lol:

morala madi hindada mama kiyapu de therum ganna bari wela thiyenne ? prashnekata uththara denna kalin prashne hondata kiyawala inna one! :yes::yes::yes::yes::yes:

සිංහයෝ නෙමෙයි කොටියෝ කෘමි බක්ෂක ශාක පවා කන්නේ මස තමා. නමුත් සිහයෙක් හෝ මොකෙක් හෝ මාංශ බක්ෂක සතෙක් මස් කවට පව් සිද වෙන්නේ නෑ . ඔය දන්නවද පවක් සිදවෙන්න කරුණු කියක් සම්පුර්න වෙන්න ඕනිද කියල ? සිහයෝ නෙමෙයි මිනිස්සු මස් කවත් පව් සිද වෙන්නේ නෑ . හැබැයි මස් කෑම කියනෙයි ඔය කුරුබන් , හලාල් කරනවා කියන්නෙයි දෙකක් . ඒ කියන්නේ මස් කෑම හා සතුන් මැරීම කියන්නේ දෙකක් .
 
mahasoana

Member
Aug 6, 2010
149
9

මිනිස්සු මස් කෑවට පව් සිද්ධ වෙන්නෙ නැහැ .. ඒක හරියට හරි .. එහෙම හිතන එක දෘෂ්ඨියක් .. ඒත් අසාධාරණයෙන් (ඒක පිලිගන්නම වෙනවා) .. මරණ (අපි මැරුවේ නැති උනාට) .. සතෙක්ගෙ මස් කන එක ගැල පෙන්නෙ නැහැ... පුළුවන් තරම් වැලකෙන එකතමයි .. හොඳ... ;)
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මිනිස්සු මස් කෑවට පව් සිද්ධ වෙන්නෙ නැහැ .. ඒක හරියට හරි .. එහෙම හිතන එක දෘෂ්ඨියක් .. ඒත් අසාධාරණයෙන් (ඒක පිලිගන්නම වෙනවා) .. මරණ (අපි මැරුවේ නැති උනාට) .. සතෙක්ගෙ මස් කන එක ගැල පෙන්නෙ නැහැ... පුළුවන් තරම් වැලකෙන එකතමයි .. හොඳ... ;)

ඔව් මම පිලිගන්නවා . මොකද ඔය අපි ගන්න මස් එකක්වත් .ඒ සත්තු බලෙන් ඇවිල්ල අනේ අපිව මරල මස් වලට ගන්න කියල කියන්නේ නැනේ . උනුත් ජීවත් වෙන්න අසයි . අනික මස් කාවේ නා කියල අපි මැරෙන්නේ නැනේ . ඉතින් මස් නොකා ඉන්න .
 
MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
සිංහයෝ නෙමෙයි කොටියෝ කෘමි බක්ෂක ශාක පවා කන්නේ මස තමා. නමුත් සිහයෙක් හෝ මොකෙක් හෝ මාංශ බක්ෂක සතෙක් මස් කවට පව් සිද වෙන්නේ නෑ . ඔය දන්නවද පවක් සිදවෙන්න කරුණු කියක් සම්පුර්න වෙන්න ඕනිද කියල ? සිහයෝ නෙමෙයි මිනිස්සු මස් කවත් පව් සිද වෙන්නේ නෑ . හැබැයි මස් කෑම කියනෙයි ඔය කුරුබන් , හලාල් කරනවා කියන්නෙයි දෙකක් . ඒ කියන්නේ මස් කෑම හා සතුන් මැරීම කියන්නේ දෙකක් .

ethakota deewarayo dahas ganan malu marana eka obathuma anumatha karanawaada ?
:yes:
 
MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
ඔව් මම පිලිගන්නවා . මොකද ඔය අපි ගන්න මස් එකක්වත් .ඒ සත්තු බලෙන් ඇවිල්ල අනේ අපිව මරල මස් වලට ගන්න කියල කියන්නේ නැනේ . උනුත් ජීවත් වෙන්න අසයි . අනික මස් කාවේ නා කියල අපි මැරෙන්නේ නැනේ . ඉතින් මස් නොකා ඉන්න .

මිනිසා බොන වතුරෙනුත් කෝටි ගණන් ප්‍රාණියෝ ජීවත්වෙන බව අද නවීන විද්‍යාව සොයාගැන ඇත. මෙම ප්‍රාණියන් සමග වතුර බීම ජීව හිංසාව නොවේ ද ?

dan balapan! gange thiyena wathura tika maawa beepiyaw maawa beepiyaw kiyala umbata wathura bonna kiyala bala kare naha neda ? e wunata umba wathura bonawane ! ethakota eken kee daahak jeewitha marenawada kiyala balapan! kawda mewata wanga kiyanne ? :yes:
 
Last edited:

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මිනිසා බොන වතුරෙනුත් කෝටි ගණන් ප්‍රාණියෝ ජීවත්වෙන බව අද නවීන විද්‍යාව සොයාගැන ඇත. මෙම ප්‍රාණියන් සමග වතුර බීම ජීව හිංසාව නොවේ ද ?

dan balapan! gange thiyena wathura tika maawa beepiyaw maawa beepiyaw kiyala umbata wathura bonna kiyala bala kare naha neda ? e wunata umba wathura bonawane ! ethakota eken kee daahak jeewitha marenawada kiyala balapan! kawda mewata wanga kiyanne ? :yes:

හරියට හරි මම දැනගෙන හිටිය ඔය වගේ ගොන් ප්‍රශ්නයක් අහයි කියල . එක තමයි මම පැහැදිලිව කිව්වේ මස් කෑමයි සතුන් මැරීමයි දෙකක් කියල . ඒ වගේම ඔය අදහස බුදුන්ගේ කලේ හිටපු නිගන්ටයෝන්ටත් තිබුන . උන් ඇවිදිනකොට ඉදලක් අරගෙන පර අතුගග ඇවිදින්නේ . ඒ පයට පොඩි පොඩි දත්තු පෑගෙයි කියල . ඒ වගේම උන් නාන්නෙත් නෑ. ශරීරයේ ඉන්න බැක්ටීරියා විනාශවෙන නිසා . ඔය විදියට ඔය හිතනවානම් ඔයාට හුස්ම ගැනවත් බෑ . මොකද එතකොටත් ශුද්‍රජීවීන් අගට ඇතුලුවෙන නිසා . ඕක තනිකර මිත්‍යා දෘෂ්ටිය . එක නිසා තමයි මම කිවේ ඔයාගේ මොලේ මෝරලා මදි කියල . පවක් සිද වෙන්න ඔවාශ කරුණු කියක් සම්පුර්න වෙන්න ඕනිද ඔය ඒවා ගැන දන්නවද කියල. නමුත් ඔය කරේ මට යන්නේ කොහෙද මල්ලේ පොල් කියපු එක.
 
ethakota umba wathura bona nisa marena shudra jeewinge jeewitha walata budu rajaanan wahanseda waga kiyanne ?
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0

ethakota umba wathura bona nisa marena shudra jeewinge jeewitha walata budu rajaanan wahanseda waga kiyanne ?

නෑ එකට කව්රුවත් වග කියන්න ඕනි නෑ . වතුර බොන්නේ තිබහට . සුක්ද්‍ර ජීවින් මරන්න නෙමෙයි . :yes:
හැබැයි සලමන්දරව මරන්නේ තිබහට නෙමෙයි . එකටනම් පව් සිද්ධ වෙනවා අනිවාරයයි . :lol::lol::lol: