කුරුල්ලන්ට ගී හදන්න...

palamu

Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    නියමයි මචෝ... සිංදුවල තේරුම දැනගෙන අහනකොට පොඩි ගතියක් තියෙනවා බන්... :)
     
    • Like
    Reactions: Mr.Tom

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ කියන විදිහට මිනිහාටත් ගෑනුන්ට වඩා සත්තු හොදයි කියලා තේරිලා

    අවාසනාවට දැන් මේ වගේ සංකල්පනා සිතුවිලි ඇයි තරුයන්ගේ සිත් වල‍ට නොඑන්නේ :eek:

    බම්ප් රේප් ප්ලස් අයියේ :)
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    mama asama sinduwak machan. Ela
    :):)
    ලස්සනයි මචන්
    :):)
    මරුසිරා;19247518 said:
    සින්දුව වගේම උබේ පැහැදිලිකෙරීමත් ලස්සනයි ..

    රේප් +8
    :):)
    Lassanatama liyala thiyenava ayye :):)
    Rep denna bahalu:sorry:
    රෙප් වලට වඩා කමෙන්ට් තමයි වටින්නෙ නංගි :)
    tfs.
    You must spread some Reputation around before giving it to Mr.Tom again
    රෙප් නම් මොනවද මචං
    :):)
    නියමයි ටොම් අයියෙ..
    :):)
    නියමයි මචන්....
    :):)
    නියමයි මචෝ... සිංදුවල තේරුම දැනගෙන අහනකොට පොඩි ගතියක් තියෙනවා බන්... :)
    ඔව් මචං එතකොට ඒක දැනෙනවා වැඩී. :)
    සොහොන;19248410 said:
    මේ කියන විදිහට මිනිහාටත් ගෑනුන්ට වඩා සත්තු හොදයි කියලා තේරිලා

    අවාසනාවට දැන් මේ වගේ සංකල්පනා සිතුවිලි ඇයි තරුයන්ගේ සිත් වල‍ට නොඑන්නේ :eek:

    බම්ප් රේප් ප්ලස් අයියේ :)

    දැන් හැදෙන සිංදුවකින්වත් ඔහොම පණිවිඩයක් දෙයිද මල්ලි.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම දැනගෙන හිටියේ නෑ මේ සින්දුවේ තියෙන්නේ මේ වගේ තේරුමක් කියලා

    You must spread some Reputation around before giving it to Mr.Tom again.
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම හිතන් හිටියේ බුට් එකක් කාලා වන ගත වෙන කේස් එකක් වගේ:nerd:...
    :rofl::no::no:
    මම දැනගෙන හිටියේ නෑ මේ සින්දුවේ තියෙන්නේ මේ වගේ තේරුමක් කියලා

    You must spread some Reputation around before giving it to Mr.Tom again.

    :D:D