උපුටා ගැනීම බුකියෙන්...
ඔන්න මේක සිරා කතාවක් හරිය. ඒ දවස් වල අපේ පන්තියේ කෙල්ලෝ සෙට් එකක් හිටියා ටිකක් පොෂ් වෙන්න දඟලන. ඇවිදින්නේ එහෙම අඟල් දෙක තුනකට උඩින්. හේතුව ටිකක් වැඩිමල් ක්ලාස් වල හිටපු එවුන් පැනිය දාන හින්දා. අපේ කොල්ලන්ටනම් මුන් බඩු නෙවේ. මේ සෙට් කවදාවත් පිට්ටනියට ගියාට සෙල්ලමක් වත් කරන්නේ නැ මාර සුකුමාලයි අප්පා .
ඔන්න දවසක් සෙට් එකම ගියාලු ක්ලාස් අපු දවසක එකියකුට බ්රා එකක් ගන්න. එතකොට මුන් 10 වසරේ ඒ උනාට මෙලෝ රහක් නැ පිටපලු වගේ පොෂ් වෙන්න ඕන හින්දා බොඩි එක මෙන් ටෙන් කරන්න කන්නේ බොන්නේ එහෙම නැ මහත් වෙයි කියලා බයට. පපුව ,පස්ස එහෙම මැටි ගහලා හදන්න ඕන. කොටින්ම පාන් කාලක් කන්න ඇඟේ මස් නැ.
දැන් ඉතින් සෙට් එකම ගියාලු කඩේකට ගිහින් ඉතින් එහට ඇඹරෙනවලු මෙහෙට ඇඹරෙනවලු කඩේ ඉන්නේ කොල්ලෝ සෙට් එකක් හින්දා. එක කොල්ලෙක් ඇවිත් ඇහුවලු මොනවද නංගි ඕන කියලා. දැන් ඉතින් කෙල්ලෝ ටික වටේම බලලා ඇඹරිලා අත දික් කරලා පෙන්නුවාලු බ්රා එකක්. පස්සේ ඉතින් අනිත් කොල්ලෝ ටික ඇතුලට ගියාලු මුන්ට ලජ්ජාවට බ්රා එක ගන්නේ නැති වෙයි කියලා.
දැන් ඉතින් අරු අහනවලු මොකක්ද නංගි සයිස් එක කියලා.
මෙකි කියනවලු පොඩි එකක් ගේන්න අයියා කියලා.
ඔන්න දැන් මු ඇතුලට ගිහින් ගෙනාවලු පොඩි සයිස් එක එක ජාතියේ බ්රා සෙට් එකක්ම. දැන් එක එක එක පෙන්නනවලු කෙල්ලන්ට. පෙන්නන පෙන්නන එක ඔලුව හොල්ලලා එපා කියනවලු.
දැන් කොල්ල අහනවලු අයි නංගි මේවා හරි නැද්ද ?
මෙකි කියනවලු තව පොඩි එකක් ගෙන්න කියලා
දැන් මු අය ගිහින් ගෙනාවලු කලින්ට වඩා පොඩි බ්රා සෙට් එකක්. මේකත් ඔක්කොම බලලා මුන් කියනවලු තවත් පොඩි සයිස් එකක් දෙන්න කියලා. දැන් කඩේ එකාට මළලු මොකද හරියටම එදා මැච් එකක් තිබ්බ දවසක්ලු. මු ආය ඇතුලට ගිහින් ගෙනාවලු පොඩිම සයිස් සෙට් එක. මුනුත් ඉතින් කොමල කර කර ඒ ටිකත් බැලුවාලු.
දැන් කොල්ල අහනවලු ඇයි නංගි මේක හරි නැද්ද ?
අනේ අයියේ මීට ටිකක් පොඩි එකක් ගෙන්න කීවලු. මු කිසි කතාවක් නැතිව ඇතුලට ගියාලු බ්රා ටිකත් අරන්.
ඒ ටික තියලා මු අරන් ආවලු ක්රීම් එකක්. එක කෙල්ලගේ අතට දීල කීවලු
ඒවා තමයි නංගි මෙහෙ තියන් පොඩිම බ්රා. මම හිතන්නේ ඕක කුරුලාවක් වෙන්න ඇති. හොඳට හෝදලා ඔය ක්රීම් එක ගාන්න. ඕක අඩු වෙලා යයි කියලා.
හු.... එතකොටම අර ඇතුලේ හිටපු අනිත් කොල්ලෝ සෙට් එක ...හු