I don't have pimples, but follow most of your steps
1. I have my personal handy "BRITA" water bottle (take it wherever I go)
Drink plenty of water
2. Drink green tea more than two times
3. Never use soap on face, but use LOREAL Ice Cool face wash every times coming from the out
$. Use LOREAL moisturiser creme for face
6. No blades at all , use PHILIPS saver dry & wet
7. Healthy food (loads of Vegs, fruits & nuts, fish, soya milk, smoothy, olive oil, honey )
8. No meats since I was child
9. No fizzy drinks
10. Love to have shower or bath
11. exercises



hi...machnlaa,,
mageth mune podi kalali wagyk tyna nisa... mn MEDERMA eka gathth,
rs:1203/=
eth eka original da? danna aya kiyanna,,
![]()
( sudu wennath mnawath nathda )
![]()
![]()
mn me mgulath gaawa.. eth wadak une naa, meka orriginal newei da dnne naa, rs:1900/= gaththe,,, original eka gananda?
wena mkuth nathda ? machnlaaa
මගෙ කුරුලෑ ස්ටොරිය
කුරුලැ මගෙ නම් මහ ලොකු ගෙඩි ආවෙ නැ පොඩි පොඩි එවා ආවෙ ටිකක් වැඩි වගෙ නිසා පෙපර්මින්ට් ෆෙස් වොස් එක පාවිච්චි කලාසහ නංගිගෙ ක්ලින් ඇන්ඩ් ක්ලියර් එකත් ඉලුවා
සති 2ඉ කුරුලැ කොහෙන් ගියාද මන්දා
හුටා මුනෙ විතරයි නෙ ඉලුවෙ මාසයක් යද්දි පිට පුරවලා කුරුලැ දැම්මා
පස්සෙ මොකුත් කලෙ නැ සාමන්ය විදියට හෙදුවා හිටපු ගමන් දෙහි සහ උනුවතුරෙන් හෙදුවා
දැන් නම් අවුලක් නැ
![]()





umba patta lucky kollek machan...man danna godak unta eka answer kale ne....Doxycyclin walata matanam godak adu una machanla, mulma dawas wala dawasata deparak biwwa, eta passe dawasata eka gane..... eka hoda bahethak


elazmachan mekata Stretch mark makenwada?මගෙත් මෑතකදි ඉඳන් කුරුලෑ දෙක තුනක් ආවා.. එළකිරියෙ ඉන්න කෙනෙක් තමා උදව් කලේ.. එයා ඩොක්ටර් කෙනෙක්.. නම කියන්න එපා කියලා තියෙන්නෙ.. ඒ නිසා කියන්න බෑ.. මෙන්න මේක තමා බෙහෙත..
Adapalne Gel
මං මුලින්ම ගත්ත ෆාමසියෙ මේක එකදාස් හාරසිය ගාණක් වුණා.
දෙවනියට ගනිපු තැන රුපියල් නවසිය ගාණයි.
![]()
![]()
ඊට පස්සෙ තිබුණ අවුල මූණෙ කැළැල් දෙක තුනක් තිබුණා.. ඒකට උදව් කලේ එළකිරියෙ ඉන්න තවත් ඩොක්ටර් කෙනෙක්.. ඒක නම තමයි Mederma Gel..
මේක නම් තවම එකයි පාවිච්චි කලේ.. රුපියල් එකදාස් දෙයිස ගාණක් වෙනවා.. ප්රතිඵල දැනටමත් හොඳයි.. කැළැල් අඩුවෙනවා..
![]()
![]()
කියන්න අමතක වුණානේ.. ඔය Mederma Gel එක රැවුල කපපු ගමන් ලොවෙත් ගාන්න එපා.. මූණ කසන්න ගන්නවා අම්මටසිරි වෙන්න.. ඒ වගේම කැළලෙ විතරක් ගාපන්.. නිකන් ගාන්න එපා.. දවසකට තුන් පාරක් ගාන්න ඕනි..
ane raththarane owa gala pissunam kelinna epa...oya yata thiyena cream eka man danna akka kenek gewa....gaddi sudui...nawaththapu gaman mala perehaya wage kalu wenawa...anika cancer risk kathawakuth kiyanawa...e nisa puluwan tharam natural wenna balapan...mederma ekath hormone ekak ban mune ganne ne godakma welawata
ක්ලියර් ඇක්ටිව් රෙද්දත් ඔය කියන තරම් සුන්දර නෑ පුතේ 


මේව කියන්නේ පාවිච්චි කරල බලල පුතේ ජැනට් පට්ට ගහල තියෙන්නෙ 
අපේ මලයගෙ එන්නෙ පොඩි පොඩි ඒව.. පොරත් හොද කර ගත්තෙ මෙහෙම තමා.. 
පිරිසිදුව තියාගනින් 



සති දෙකක් කට්ට කාල ඕක කරහන්.. අනිව ඩෙෆා හොද වෙනව වෙනව මයි..

clear soft එකත් පොඩ්ඩක් බලහන්.. එක tube එකක් හරි එකෙන් ගානව නම් හොදයි..
හොද thread එකක්.. මාත් කරන්න තියන සේරම දේවල් කළා.. චැනල් කර කර බේත් ගත්ත.. ගාන්න තියන ඒව සේරම කළා.. කිසිම ප්රතිපලයක් නැහැ.. අන්තිමට සල්ලි ටික කාල විතරයි.. බේත් සීයක් විතර දෙනව.. අම්බ ගණන්..ක්ලියර් ඇක්ටිව් රෙද්දත් ඔය කියන තරම් සුන්දර නෑ පුතේ
සෝ මම කුරුලෑ හොද කර ගත්තෙ මෙහෙමයි.. මම සහ තවත් උන් ගොඩක් හොද කරගත්තෙ මෙහෙමයි.. මම හොද කර ගත්තට පස්සෙ.. අත් දුටුවයි ප්රත්යක්ෂයි
දවස ගානෙ හරි දවස් දෙකකට සැරයක් හරි අනිව නාන්න පුළුවන් නම් එලම තමා මොකද ඉස්හොරි කේස් එක නිසා..
බඩ සුද්ද වෙන්න බේත් බීහං.. වැල් පිටින් ගලෝල යන්න බීපං බේත්..
මූන හෝදන්න ෆේස් වොෂ් එකක් පාවිච්චි කරහන්.. හැබැයි ෆේස් වොෂ් වලට වඩා හොදයි අර වෙනිවැල් සබන් කැටේමේව කියන්නේ පාවිච්චි කරල බලල පුතේ ජැනට් පට්ට ගහල තියෙන්නෙ
හොදට වතුර බීහං
මගෙ කුරුලෑ එන්නෙ චූටි චූටි බිබිලි නෙවේ අලි ටොම්බ සයිස් ඒව.. එකක් ආපුවාම මානසිකව වැටෙනවාඅපේ මලයගෙ එන්නෙ පොඩි පොඩි ඒව.. පොරත් හොද කර ගත්තෙ මෙහෙම තමා..
ආ අනික මූන ඇගිලි වලින් අල්ලන්න එපා..පිරිසිදුව තියාගනින්
දැන් කියන්න යන්නෙ බේත.. මේක සිංහල බේතක්.. දිරවන්නෙ නැති අය ගොන් ආතල් දෙන්නේ නැතුව කැපුන නම් හොදයි.. "මේක කරල මූන කෙල වෙයි ද දන්නෙ නෑ පී" කියල කියන අයට දැන්නම කිව්වෙ![]()
ගන්න ඕන කොහොම කොළ.. අරගෙන හොදට මොකකට හරි දාල තලන්න ඕන.. ඊට පස්සෙ රෙදි කෑල්ලක් අරගෙන තලපු කොළ ටික මැද්දට තියල වතුර බින්දු දෙක තුනක් දාල.. පොට්ටනියක් හදල.. ඉස්ම ටික මිරික ගන්න ඕන..
ඊට පස්සෙ ඔය බෙහෙත් අනම් මනං තියන කඩ වල තියනව අරළු කුඩු.. අන්න අරළු කුඩු දාල අර ඉස්මත් එක්ක කවලන් කරල.. මික්ස්චරේ හදල මූනෙ ගාන්න ඕන.. ඇස් දෙකට සැර වගේ වැදුනට ගණන් ගන්න එපා.. ඇස් වටේ වැඩිය ගාන්න එපා.. ටික වෙලාවක් ඕක ගාල ඉන්නකොට.. ප්ලාස්ටික් සර්ජරියක් කරල වගේ මූන හයි වෙනව.. ගාපු මික්ස්චරේ.. කාතා කරන්නවත් බෑ.. පට්ට ආතල් එක
අනිත් එක රෑට ගාල නිදා ගනින්.. ඇදේ කොට්ටෙ කුඩු හැලෙන්නෙ එහෙම නෑ.. ඒකයි හොදම දේ..
උදේට නැගිටල.. මුනට වතුර ටිකක් දාල හොදට හෝදපන් අතුල්ලල.. අර වෙනිවැල් සබන් කැටේ අරගෙන ගාල ශේප් ඒකෙ හොදහන්.. සතියක් ඇතුලත ප්රතිපල පුතේසති දෙකක් කට්ට කාල ඕක කරහන්.. අනිව ඩෙෆා හොද වෙනව වෙනව මයි..
ඕක කරන්න ඉස්සෙල්ල බඩ සුද්ද කරල ඉන්නව නම් තමා හොද
හොද උනාට පස්සෙ අර උද කියල තියන විදියට කරහන්.. ඔය අවාරෙට පොල් වගේ තමා ඊට පස්සෙ එකක් එන්නෙ..
![]()
මෙන්න මේ ජෙල් එක ගනින් පට්ටයි.. තව clear soft කියල එකකුත් තියනව.. වැඩි ගානක් නෑ.. හාර පන්සීයක් තමා.. ඕක ගාපන් ඒ අහම්බෙන් කුරුලාවක් ආයෙ ආවොත්clear soft එකත් පොඩ්ඩක් බලහන්.. එක tube එකක් හරි එකෙන් ගානව නම් හොදයි..
කැළැල් වගේ තියනව නම් ලැක්ටො කැලමයින් පාරක් දියන්.. ආයෙ ලොවෙත් නෑ





