කුරුලෑ අත්දැකීම්

Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    ela ela lankawan ganna item ekak nadda
    tfs =9 :)
    mata kelawune mehe ewa gala nisa ehema ekak kiyanna danne ne ban..ahh me kohomba clear kiyala saban ekak thiyanawa kohomba sambanma item ekak...kalu pata cover eka nemei pettiyaka enne...fud city wala balapan...wedi ganak ne ..eke man danna godak aya use kala muna pehepath wenawa kalayak use karaddi.....eka try ekak deepan one nam:D:D:D:D
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    LUNUWILA curry eka hadala kanna. Ayurveda kadawala thiyenawa SARASSWATHI ARISTAYA genella bonna. Eka hadala thiyenneth LUNUWILA walinmai. Kurula sanipa wevi
     
    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    කුරුලෑ තියන අයට මේක ගොඩක් වැදගත් වෙයි සහෝදරයා. මගෙත් ටිකක් කුරුලෑ තියනවා. වැඩිය හිතන්නේ නැහැ. හිතනකොට මේක අඩුවෙන්නෙත් නැහැ. අවංකව අත්දැකිම් ටික බෙදාගත්තට තැන්ක්ස්. rep +
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    කුරුලෑ තියන අයට මේක ගොඩක් වැදගත් වෙයි සහෝදරයා. මගෙත් ටිකක් කුරුලෑ තියනවා. වැඩිය හිතන්නේ නැහැ. හිතනකොට මේක අඩුවෙන්නෙත් නැහැ. අවංකව අත්දැකිම් ටික බෙදාගත්තට තැන්ක්ස්. rep +

    thanks a lot machan...ow ban hithaddi wedi wenawa loweth....ela tfs..:D:D:D
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    mata kelawune mehe ewa gala nisa ehema ekak kiyanna danne ne ban..ahh me kohomba clear kiyala saban ekak thiyanawa kohomba sambanma item ekak...kalu pata cover eka nemei pettiyaka enne...fud city wala balapan...wedi ganak ne ..eke man danna godak aya use kala muna pehepath wenawa kalayak use karaddi.....eka try ekak deepan one nam:D:D:D:D
    ela ela mama balnnam:D
     
    divithuru

    Active member
  • Mar 1, 2012
    425
    48
    28
    machanla mage dan kurule enawa adui..eth kalali godak thiyenawa..hodama behetha kiyapallako..mekanam godak watina thread ekak..++
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    මචන් pimples තියෙන oily skin එකකට වැඩ කරන බෙහෙතක් කියහල්ලකෝ.. :oo::oo: මට දැන් එපා වෙලා බන් තියෙන්නේ. english බෙහෙත් කර සිංහල බෙහෙත් කරා. එත් ගොඩ ඒමක් නැ නැ.. සිංහල බෙහෙත් කරනකොට නම් අඩු වෙලා ආවා.. එත් එක දිගටම continue කරන්න බැරි උනා. දැන් ආයිත් පලදාව එන්න පටන් අරගෙන ඉන්නේ.. අනේ දන්නා එකෙක් මට help එකක් දීපල්ලා.. :(:(:(:(
     
    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    kurule thiyanawanam kiyapalla oya charter kanne nwthuwa
    mata satha pahak wath epa dennam mortar ekak wage behethak hebei puthala meka kemak dina 7n welenawa

    nikan mano gahagena inne nethiwa kiyapalla
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගේ කුරුලෑ හොඳ කරගන්න, කුරුලෑ ලප මකන්න බෙහෙත් දුන්නෙ.. අපේ වෛද්‍ය නැක් මහත්තයයි, වෛද්‍ය ලකී ලියුක් මහත්තයයි.. :yes:

    ඔය බියුටි කචල් මගුල් ගාලා හරියන්නෑ බං.. ෆාමසියෙ තියෙනවා ඕන තරම් බෙහෙත්..:love:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මගේ කුරුලෑ හොඳ කරගන්න, කුරුලෑ ලප මකන්න බෙහෙත් දුන්නෙ.. අපේ වෛද්‍ය නැක් මහත්තයයි, වෛද්‍ය ලකී ලියුක් මහත්තයයි.. :yes:

    ඔය බියුටි කචල් මගුල් ගාලා හරියන්නෑ බං.. ෆාමසියෙ තියෙනවා ඕන තරම් බෙහෙත්..:love:
    ලප මකන්න mokkda ban dunna behath eka:D
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මගේ කුරුලෑ හොඳ කරගන්න, කුරුලෑ ලප මකන්න බෙහෙත් දුන්නෙ.. අපේ වෛද්‍ය නැක් මහත්තයයි, වෛද්‍ය ලකී ලියුක් මහත්තයයි.. :yes:

    ඔය බියුටි කචල් මගුල් ගාලා හරියන්නෑ බං.. ෆාමසියෙ තියෙනවා ඕන තරම් බෙහෙත්..:love:

    :rolleyes:
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    acneaidb.gif