Asantee Tamarind whitenening soap kiyla thailand ekak ban......online ganna athi balapanඋබ කියලා තියෙන කැලලි යන සබං කැල්ල මොකක්ද බං
ela ela lankawan ganna item ekak naddaAsantee Tamarind whitenening soap kiyla thailand ekak ban......online ganna athi balapan

mata kelawune mehe ewa gala nisa ehema ekak kiyanna danne ne ban..ahh me kohomba clear kiyala saban ekak thiyanawa kohomba sambanma item ekak...kalu pata cover eka nemei pettiyaka enne...fud city wala balapan...wedi ganak ne ..eke man danna godak aya use kala muna pehepath wenawa kalayak use karaddi.....eka try ekak deepan one namela ela lankawan ganna item ekak nadda
tfs =9![]()




LUNUWILA curry eka hadala kanna. Ayurveda kadawala thiyenawa SARASSWATHI ARISTAYA genella bonna. Eka hadala thiyenneth LUNUWILA walinmai. Kurula sanipa wevi






කුරුලෑ තියන අයට මේක ගොඩක් වැදගත් වෙයි සහෝදරයා. මගෙත් ටිකක් කුරුලෑ තියනවා. වැඩිය හිතන්නේ නැහැ. හිතනකොට මේක අඩුවෙන්නෙත් නැහැ. අවංකව අත්දැකිම් ටික බෙදාගත්තට තැන්ක්ස්. rep +



ela ela mama balnnammata kelawune mehe ewa gala nisa ehema ekak kiyanna danne ne ban..ahh me kohomba clear kiyala saban ekak thiyanawa kohomba sambanma item ekak...kalu pata cover eka nemei pettiyaka enne...fud city wala balapan...wedi ganak ne ..eke man danna godak aya use kala muna pehepath wenawa kalayak use karaddi.....eka try ekak deepan one nam![]()


මට දැන් එපා වෙලා බන් තියෙන්නේ. english බෙහෙත් කර සිංහල බෙහෙත් කරා. එත් ගොඩ ඒමක් නැ නැ.. සිංහල බෙහෙත් කරනකොට නම් අඩු වෙලා ආවා.. එත් එක දිගටම continue කරන්න බැරි උනා. දැන් ආයිත් පලදාව එන්න පටන් අරගෙන ඉන්නේ.. අනේ දන්නා එකෙක් මට help එකක් දීපල්ලා.. 





ලප මකන්න mokkda ban dunna behath ekaමගේ කුරුලෑ හොඳ කරගන්න, කුරුලෑ ලප මකන්න බෙහෙත් දුන්නෙ.. අපේ වෛද්‍ය නැක් මහත්තයයි, වෛද්‍ය ලකී ලියුක් මහත්තයයි..
ඔය බියුටි කචල් මගුල් ගාලා හරියන්නෑ බං.. ෆාමසියෙ තියෙනවා ඕන තරම් බෙහෙත්..

මගේ කුරුලෑ හොඳ කරගන්න, කුරුලෑ ලප මකන්න බෙහෙත් දුන්නෙ.. අපේ වෛද්‍ය නැක් මහත්තයයි, වෛද්‍ය ලකී ලියුක් මහත්තයයි..
ඔය බියුටි කචල් මගුල් ගාලා හරියන්නෑ බං.. ෆාමසියෙ තියෙනවා ඕන තරම් බෙහෙත්..
