ඈත්ත බං අපේ ගෙදර බෝඩිං වෙලා ඉන්න අක්කල දෙන්නත් ඕක කරනව බං මං හොරෙන් දැක්ක... මටත් කරන්න කිව්ව ඒත මං එච්චර ගණන් ගත්තේ නෑ... ඒත් වැඩේ ඈත්ත
කාලා ඉවරවෙලා ඉදුල් කුරැලෑවේ ගානාවනේ... එච්චරයි
ehenam atin kana dawasata karapan
nikan gon athal denna epa...
:
gon athal newe yakooo mama wena rataka inne .....ekai ahuwe.... .....
![]()
උඹ ඔය කියන රටේ අත් ගලවනවද ,අතින් කෑවොත් දඩ ගහනවද ?
ඈත්ත බං අපේ ගෙදර බෝඩිං වෙලා ඉන්න අක්කල දෙන්නත් ඕක කරනව බං මං හොරෙන් දැක්ක... මටත් කරන්න කිව්ව ඒත මං එච්චර ගණන් ගත්තේ නෑ... ඒත් වැඩේ ඈත්ත
කාලා ඉවරවෙලා ඉදුල් කුරැලෑවේ ගානාවනේ... එච්චරයි

මම නම් අහල තියෙන්නේ අත සෝදලා ඉදුල් වතුරෙන් මුණ සෝදන්න කියලා.

බෝඩිං වෙලා ඉන්න අක්කල wena mokuth karanawa horen balanna giye nedda ?![]()