කුරුලෑ කරදරයක්ද මෙන්න ලේසි වැඩක් ...

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඈත්ත බං අපේ ගෙදර බෝඩිං වෙලා ඉන්න අක්කල දෙන්නත් ඕක කරනව බං මං හොරෙන් දැක්ක... මටත් කරන්න කිව්ව ඒත මං එච්චර ගණන් ගත්තේ නෑ... ඒත් වැඩේ ඈත්ත

    කාලා ඉවරවෙලා ඉදුල් කුරැලෑවේ ගානාවනේ... එච්චරයි
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    ඈත්ත බං අපේ ගෙදර බෝඩිං වෙලා ඉන්න අක්කල දෙන්නත් ඕක කරනව බං මං හොරෙන් දැක්ක... මටත් කරන්න කිව්ව ඒත මං එච්චර ගණන් ගත්තේ නෑ... ඒත් වැඩේ ඈත්ත

    කාලා ඉවරවෙලා ඉදුල් කුරැලෑවේ ගානාවනේ... එච්චරයි

    GALA HODAPAN KOLLO...
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මාත් අහලා තියෙනවා මේ ගැන..............
    කරලනං නැහැ මොකද මට ඔය ප්‍රශ්නෙ නැති නිසා................
    ඒත් ඕකෙ විද්‍යාත්මක ඇත්තුකුත් නැති වෙන්න බැහැ...............
    මොකද අපි කන බොන දේවල වල තියන්න පුළුවං මේ වගේ දෙකට හරියන බෙහෙත්............
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    ඈත්ත බං අපේ ගෙදර බෝඩිං වෙලා ඉන්න අක්කල දෙන්නත් ඕක කරනව බං මං හොරෙන් දැක්ක... මටත් කරන්න කිව්ව ඒත මං එච්චර ගණන් ගත්තේ නෑ... ඒත් වැඩේ ඈත්ත

    කාලා ඉවරවෙලා ඉදුල් කුරැලෑවේ ගානාවනේ... එච්චරයි

    බෝඩිං වෙලා ඉන්න අක්කල wena mokuth karanawa horen balanna giye nedda ? :oo:;)