කුරුලෑ කැළැල් මකන්න විදියක්

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Retin-a wage ewa thiyanwa, habai ithin doctor kenekgen prescription ekak ona. Anik eka samahara kalal yawanna laser karannama wenawa. Enisa dermatologist kenek ta pennala oyage thathwe danagena kiyana dewal karanna.
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මචන් මටත් ඔය ප්‍රශ්නේ තිබුනා. කුරුලෑ කැළැල් මකන්න තියෙන ගොඩක් products try කරා. වැඩක් නම් වුනේ නැ.
    අන්තිමට olive oil වලට තමයි මැකුනේ දැන්නම් එල. olive oil ගාලා බලපන්. ගානවානම් හොදම එක ගන්න.

    kochchara kal giyada bn ?
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    walawal nam makanna danne na, kalu lapa nm chemical peeling walin ain wenawa
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචන් මටත් ඔය ප්‍රශ්නේ තිබුනා. කුරුලෑ කැළැල් මකන්න තියෙන ගොඩක් products try කරා. වැඩක් නම් වුනේ නැ.
    අන්තිමට olive oil වලට තමයි මැකුනේ දැන්නම් එල. olive oil ගාලා බලපන්. ගානවානම් හොදම එක ගන්න.

    machan umba gaththa olive oil1 mokakda ?
    kalawam ewane godak thiyenne... umba gaththe kohenda ? please help me bro..
     
    • Like
    Reactions: saja

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,171
    3,176
    113
    Adapalene ganna kiyala kiwwa machan matath kurule mekenna, thawa bactoscrub kiyala lotion ekaki clean karanna kiwwa soap wenuwata.. den adui.. mederma eka gaala balanawa
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Garnier Anti-marks

    antimarksfairness.jpg