කුරුලෑ කැළැල් මකන්න විදියක්

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,037
    6,950
    113
    Nawala
    ෆාමසි වල තියන ලොකුම සයිස් එකේ විටමින් E කරල් 5ක් හා extra virgin olive oil බෝතලයක් (500ml) ගන්න (සුපර් මාර්කට් වල තියනවා). ඔලිව් ඔයිල් 30ml විතර කොප්පෙකට දාලා එකට අර විටමින් E කරල් 5ම කඩලා ඇතුලේ තියන දියරය මිරිකන්න. දැන් නටන වතුර ටිකක් වෙනම අත හෝදන්න ගන්න කොප්පෙකට (bowl ) දාලා, එක ඇතුලේ අර ඔලිව් ඔයිල් හා විටමින් දැමු කෝප්පය තියා පිරිසිදු තේ හැන්දකින් විනාඩි 10 පමණ හැදිගාන්න. ඉන්පසු කෝප්පේ එලියට අරගන නිමෙන්න තියන්න. මේකෙන් ටිකක් දිනපතා කැළැල් ඇති තැන ගන්න. සති 2න් කැළැල් නෑ කියහන්කෝ !!!;);)
     
    • Like
    Reactions: dj_risi

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    meka keeya da ?
    Garnier Anti-marks

    antimarksfairness.jpg

    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    oily skin ekata meka hari yanawa da ?

    සයිස් එකේ විටමින් E kiyanne mg keeye ewada ?

    ෆාමසි වල තියන ලොකුම සයිස් එකේ විටමින් E කරල් 5ක් හා extra virgin olive oil බෝතලයක් (500ml) ගන්න (සුපර් මාර්කට් වල තියනවා). ඔලිව් ඔයිල් 30ml විතර කොප්පෙකට දාලා එකට අර විටමින් E කරල් 5ම කඩලා ඇතුලේ තියන දියරය මිරිකන්න. දැන් නටන වතුර ටිකක් වෙනම අත හෝදන්න ගන්න කොප්පෙකට (bowl ) දාලා, එක ඇතුලේ අර ඔලිව් ඔයිල් හා විටමින් දැමු කෝප්පය තියා පිරිසිදු තේ හැන්දකින් විනාඩි 10 පමණ හැදිගාන්න. ඉන්පසු කෝප්පේ එලියට අරගන නිමෙන්න තියන්න. මේකෙන් ටිකක් දිනපතා කැළැල් ඇති තැන ගන්න. සති 2න් කැළැල් නෑ කියහන්කෝ !!!;);)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,180
    113
    34
    Kalutara
    ෆාමසි වල තියන ලොකුම සයිස් එකේ විටමින් E කරල් 5ක් හා extra virgin olive oil බෝතලයක් (500ml) ගන්න (සුපර් මාර්කට් වල තියනවා). ඔලිව් ඔයිල් 30ml විතර කොප්පෙකට දාලා එකට අර විටමින් E කරල් 5ම කඩලා ඇතුලේ තියන දියරය මිරිකන්න. දැන් නටන වතුර ටිකක් වෙනම අත හෝදන්න ගන්න කොප්පෙකට (bowl ) දාලා, එක ඇතුලේ අර ඔලිව් ඔයිල් හා විටමින් දැමු කෝප්පය තියා පිරිසිදු තේ හැන්දකින් විනාඩි 10 පමණ හැදිගාන්න. ඉන්පසු කෝප්පේ එලියට අරගන නිමෙන්න තියන්න. මේකෙන් ටිකක් දිනපතා කැළැල් ඇති තැන ගන්න. සති 2න් කැළැල් නෑ කියහන්කෝ !!!;);)

    සිරාවටමද කියන්නේ කියහන්කෝ :shocked: