ෆාමසි වල තියන ලොකුම සයිස් එකේ විටමින් E කරල් 5ක් හා extra virgin olive oil බෝතලයක් (500ml) ගන්න (සුපර් මාර්කට් වල තියනවා). ඔලිව් ඔයිල් 30ml විතර කොප්පෙකට දාලා එකට අර විටමින් E කරල් 5ම කඩලා ඇතුලේ තියන දියරය මිරිකන්න. දැන් නටන වතුර ටිකක් වෙනම අත හෝදන්න ගන්න කොප්පෙකට (bowl ) දාලා, එක ඇතුලේ අර ඔලිව් ඔයිල් හා විටමින් දැමු කෝප්පය තියා පිරිසිදු තේ හැන්දකින් විනාඩි 10 පමණ හැදිගාන්න. ඉන්පසු කෝප්පේ එලියට අරගන නිමෙන්න තියන්න. මේකෙන් ටිකක් දිනපතා කැළැල් ඇති තැන ගන්න. සති 2න් කැළැල් නෑ කියහන්කෝ !!!![]()

Pharmacy eke athi Duvac kiyala gel ekak, rs.2000 wenawa, fridge eke dala thiyanda oni
oka pimples walata gana ekak ne da ?
oka pimple marks walata hari yanne na ne da ?
Marks nathi wenawa tika kalayak yaddi, mage nam pimples echchara awada hitha gannath bari wenda adui