කුරුලෑ ලප ගැන.....................
මචන්ලා මගෙ මූනෙ කුරුලෑ නම් නෑ(වලවල් නෑ). ඒත් ආපු කුරුලෑ වල කලු ලප ලේසියට නැති වෙන්නේ නෑ.

ටිකක් මේ වගේ. (mechcharama kalu lapa godak nee
. Tikak thiyenawa.)
මම Fair & lovely max fairness ගන්න හැදුවෙ.
මේකෙන් කලු ලප නැති කර ගන්න පුලුවන් වෙයිද???

නැත් නම් ඔයාල ලප වලට use කරන්නෙ මොනවද????
මචන්ලා මගෙ මූනෙ කුරුලෑ නම් නෑ(වලවල් නෑ). ඒත් ආපු කුරුලෑ වල කලු ලප ලේසියට නැති වෙන්නේ නෑ.

ටිකක් මේ වගේ. (mechcharama kalu lapa godak nee

. Tikak thiyenawa.)මම Fair & lovely max fairness ගන්න හැදුවෙ.
මේකෙන් කලු ලප නැති කර ගන්න පුලුවන් වෙයිද???

නැත් නම් ඔයාල ලප වලට use කරන්නෙ මොනවද????
Last edited:

nama dapn ithin 