කුරුලෑ ලප ගැන.....................

cats

Active member
  • Jan 15, 2013
    724
    160
    43
    කුරුලෑ ලප ගැන.....................

    මචන්ලා මගෙ මූනෙ කුරුලෑ නම් ‍‍නෑ(වලවල් නෑ). ඒත් ආපු කුරුලෑ වල කලු ලප ලේසියට නැති වෙන්නේ නෑ.:sorry::sorry::sorry:
    thumb.aspx

    ටිකක් මේ වගේ. (mechcharama kalu lapa godak nee:no::no:. Tikak thiyenawa.)
    මම Fair & lovely max fairness ගන්න හැදුවෙ.
    07%20Fair%20%26%20Lovely%20MAX%20Fairness%20Cream%20for%20MEN_450x450_tcm120-332843.jpg

    මේකෙන් කලු ලප නැති කර ගන්න පුලුවන් වෙයිද???:rofl::rofl:
    නැත් නම් ඔයාල ලප වලට use කරන්නෙ මොනවද????
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    Blackheads? :confused:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මුකුත්ම ගාන්නේ නැත. ඕවා කඩන්නේ නැතුව අල්ලන්නේ නැතුව හිටපං. අවුරුදු 21 පනිද්දී ඉබේම අඩුවෙලා යනවා. තෙල් ගතිය වැඩී නම් හමේ චුට්ටක් මූන රෑට එහෙම පිරිසිදුවට තියාගන්න නිදාගන්න කලින්. එච්චරයි.
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    oya cream ganna epa mchan. owalata thawath wadi wenawa.. kaalayak yaddi owa maga arila yai.. puluwan kamath thiyenawanam komarika ganna sathiyata desarayak wage dehith ekka.. give some time. you will be ok ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෆෙයාර් ඇන්ඩ් ලව්ලි ගාලා කැළැල් මකන්න බෑ පුතා.. ඕවා මෙඩිසින් වර්ගයට අයත් එව්වා නෙමෙයි.. ඔව්වා බියුටි කචල් එව්වා.. ඔව්ව යවන්න පාවිච්චි කරන්න ඕන මෙව්වා..:)

    Mederma Scar Gel

    31nlhJRcJOL._SY300_.jpg

    එකදාස් ගාණක් වෙනවා.. පැය හතරෙන් හතරට කැළැල් උඩ තවරපං..:)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ෆෙයාර් ඇන්ඩ් ලව්ලි ගාලා කැළැල් මකන්න බෑ පුතා.. ඕවා මෙඩිසින් වර්ගයට අයත් එව්වා නෙමෙයි.. ඔව්වා බියුටි කචල් එව්වා.. ඔව්ව යවන්න පාවිච්චි කරන්න ඕන මෙව්වා..:)

    Mederma Scar Gel

    31nlhJRcJOL._SY300_.jpg

    එකදාස් ගාණක් වෙනවා.. පැය හතරෙන් හතරට කැළැල් උඩ තවරපං..:)

    ඕක හරියන්නෙ නෑ මචන්. මම ඕකෙන් 2ක් ගෑවා. නෝමල් එකයි ඇඩ්වාන්ස්ඩ් කියන එකයි. කුරුලෑ ඉදිමෙනව. ඕක ගාන්න ඕන තෙල් ගතිය නැති වෙච්ච කුරුළෑ නැති හමකට. මූට කරන්න වෙන්නෙ ඩර්මාපෙන් එකකින් වගේ ට්‍රීට්මන්ට් එකක්. ස්කා ජෙල් එකට මේක හරියන්නෙ නෑ මට ශුවර්. ඒ කරලා විටමින් සී සීරුම් එකක් හරි රෙටිනොයිඩ් වගේ ජෙල් එකක් හරි ගෑවොත් ඉක්මනටම රිකවර් වෙයි.

    Check this out too..
    http://www.top10homeremedies.com/home-remedies/home-remedies-for-blackheads.html
     
    මගේ නම් හරි ගියා බං.. ඔයිට වඩා ලොකු කැළැල් මැකෙනවා මේකට.. මට නම් ක්‍රීම් එකහමාරක් වගේ ගියේ.. සම්පූර්ණම කැළැල් නැති වෙලා ගියා.. ගොඩක් අයට හරිගියා මේක.. ඉතුරු වෙලා තිබිච්ච එකෙන් මගේ කකුලෙ පොඩි තුවාල කැළලක් තිබිලා ඒකෙ උල උලා හිටියා.. ඒකත් නැති උනා..:cool:
     
    cats

    Active member
  • Jan 15, 2013
    724
    160
    43
    oya cream ganna epa mchan. owalata thawath wadi wenawa.. kaalayak yaddi owa maga arila yai.. puluwan kamath thiyenawanam komarika ganna sathiyata desarayak wage dehith ekka.. give some time. you will be ok ;)

    මුකුත්ම ගාන්නේ නැත. ඕවා කඩන්නේ නැතුව අල්ලන්නේ නැතුව හිටපං. අවුරුදු 21 පනිද්දී ඉබේම අඩුවෙලා යනවා. තෙල් ගතිය වැඩී නම් හමේ චුට්ටක් මූන රෑට එහෙම පිරිසිදුවට තියාගන්න නිදාගන්න කලින්. එච්චරයි.

    ෆෙයාර් ඇන්ඩ් ලව්ලි ගාලා කැළැල් මකන්න බෑ පුතා.. ඕවා මෙඩිසින් වර්ගයට අයත් එව්වා නෙමෙයි.. ඔව්වා බියුටි කචල් එව්වා.. ඔව්ව යවන්න පාවිච්චි කරන්න ඕන මෙව්වා..:)

    Mederma Scar Gel

    31nlhJRcJOL._SY300_.jpg

    එකදාස් ගාණක් වෙනවා.. පැය හතරෙන් හතරට කැළැල් උඩ තවරපං..:)

    මගේ නම් හරි ගියා බං.. ඔයිට වඩා ලොකු කැළැල් මැකෙනවා මේකට.. මට නම් ක්‍රීම් එකහමාරක් වගේ ගියේ.. සම්පූර්ණම කැළැල් නැති වෙලා ගියා.. ගොඩක් අයට හරිගියා මේක.. ඉතුරු වෙලා තිබිච්ච එකෙන් මගේ කකුලෙ පොඩි තුවාල කැළලක් තිබිලා ඒකෙ උල උලා හිටියා.. ඒකත් නැති උනා..:cool:
    Hamotama thanks.:cool::cool::cool:

    එහෙනම් බන් මොකුත් කුරුලෑ වලට ඕනෙ නෑ.බොහොම ගොඩ කාලයක් කුරුලෑ නිසා දුක් වින්දා.
    වැරදිලාවත් අයෙ ආවොත් මල වදේ.:growl::growl::growl::growl:

    Ehenam bnz normal use ekata honda cream ekak dannawada???
    Ude class yankota gagena yanna???:nerd::nerd::nerd::nerd::nerd:
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    ෆෙයාර් ඇන්ඩ් ලව්ලි ගාලා කැළැල් මකන්න බෑ පුතා.. ඕවා මෙඩිසින් වර්ගයට අයත් එව්වා නෙමෙයි.. ඔව්වා බියුටි කචල් එව්වා.. ඔව්ව යවන්න පාවිච්චි කරන්න ඕන මෙව්වා..:)

    Mederma Scar Gel

    31nlhJRcJOL._SY300_.jpg

    එකදාස් ගාණක් වෙනවා.. පැය හතරෙන් හතරට කැළැල් උඩ තවරපං..:)

    buddyo oka hormone ekak..hemotama hariyanne ne..specially gewama kasanawanam oka hoda ne wediwenawa.....man try karala thiyanawa ban ....hemotama hoda ne.....:no::no::no:
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    man use karana soap ekak thiyenawa thailand ekak....ekata mage nam okkoma giya ban mune kalu gathiya giya...hitapu hatiyata den nikan deiyo dekka wage..umbatath try ekak dala balanna one nam kiyapan man kiyannam..mehe ne ban genna ganna one order karala..
     
    Mr.Abey

    Member
    Nov 5, 2014
    77
    9
    0
    oya eka eka jathiye cream ganna epa bn..owata ayeth pimples enawa..oya lapa kalayath ekka nethi wela yanawa

    umbata ochcharatama hadissi nam hamadama reta unu waturen muna hodala seeni dehi mixture ekak hadala muna athulla hodala dapn..masen deken lapa fade wenawa
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    man use karana soap ekak thiyenawa thailand ekak....ekata mage nam okkoma giya ban mune kalu gathiya giya...hitapu hatiyata den nikan deiyo dekka wage..umbatath try ekak dala balanna one nam kiyapan man kiyannam..mehe ne ban genna ganna one order karala..

    Ashanthi da mokadda kiyna ekada? :oo: nama dapn ithin :D
     
    Achala hanwella

    Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela