කුරුලෑ වලට හොඳම බෙහෙත මොකක්ද ?

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    කුරුලෑ වලට හොඳම බෙහෙත මොකක්ද ?

    කුරුලෑ වලට හොඳම බෙහෙත මොකක්ද ?
    හෙන ගහන ගණන් වල එව නැතුව ....

    :dull:
     
    • Like
    Reactions: a2mdb

    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    kannadiyen muna nobala ath 2 munata nothiya inna puluwannam ita wada hoda behethak na.habai muna hama welema pirisiduwa thianna oni.1parak muna pihidana 1n thawa parak muna pihidanne nathuwa innawanam ikmanata aduwenawa.thel kamath balapanawa.habai ithin ube mool case 1 wadinam kohomath aduwenne na :D
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,562
    717
    113
    34
    Seeduwa
    kannadiyen muna nobala ath 2 munata nothiya inna puluwannam ita wada hoda behethak na.habai muna hama welema pirisiduwa thianna oni.1parak muna pihidana 1n thawa parak muna pihidanne nathuwa innawanam ikmanata aduwenawa.thel kamath balapanawa.habai ithin ube mool case 1 wadinam kohomath aduwenne na :D

    :lol::D
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    පේර දළු ටිකක් වතුර චුට්ටකුත් එක්ක පොඩි කරලා ගාන්න ...අත් දුටුවයි,ප්‍රත්‍යක්ශයි.:yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    කුරුලෑ ඇති වීමට හේතුව කුමක්ද?
    කුරුලෑ ඇති වීමට හේතුව හරියටම කියන්න අමාරුයි.
    ‍යෞවනයන්ට කුරුලෑ ඇති වීමේ ප්‍රධානම හේතුව බොහෝවිට, ‍යෞවනයට පත්වීමේදී ඔවුන්ගේ හෝමෝන (hormones) පද්ධතියේ ඇතිවන උද්දීපනයයි. මෙම වෙනස්වීම නිසා සමේ ස්වේදය නිපදවීම වැඩිවී සම වඩාත් තෙල් ගතියක් ඇති කරනවා.
    පවුලේ වෙන කාට හෝ කුරුලෑ ඇත්නම් ඔබටත් තිබීමේ හැකියාව වැඩි වෙනවා.

    • රූපලාවන්‍ය සඳහා යොදා ගන්නා තෙල් සහිත ද්‍රව්‍ය
    • සම තදින් ඇතිල්ලීම
    • මානසික අසහනය
    • නොමේරූ කුරුලෑ කැඩීම හෝ මිරිකීම
    • පරිසර දූෂණය හා ඉහළ ආර්ධතාවය
    • ඔසප් වීමේදී, උපත් පාලන පෙති ගැනීමේදී/නැවැත්වීමේදී ඇතිවන හෝමෝන වෙනස
    කුරුලෑ වැඩිවීමට වෙනත් හේතුයි.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වෛද්‍යවරයා නිර්දේශ කල හැකි ඖෂධ,
    බෙන්සොයිල් පෙරොක්සයිඩ් (Benzoyl Peroxide)
    ජෙලි, ක්‍රීම් හෝ දියර ලෙස ඔසුහල් වලින් ලබා ගත හැක. පාවිච්චි කර බැලීමට සුදුසු පලමු ඖෂධයයි. සියයට 2.5 හෝ සියයට 5 සාන්ද්‍රණයෙන් ලබා ගත හැකි මෙය සබන් යොදා සෝදා, සම වියලා එය මත දිනපතා නින්දට යාමට පෙර ආලේප කල යුතුයි.

    ප්‍රතිජීවක (Antibiotics)
    කුරුලෑ සඳහා තවත් ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. මුඛයෙන් කරල් හෝ පෙති වශයෙන්ද, දියර හෝ ක්‍රීම් ලෙස සමෙහි ආලේපයටද ලබා ගත හැක.

    ට්‍රෙටිනොයින් (Tretinoin)
    හොඳ ප්‍රතිඵල ලබා දෙන ඖෂධයකි. දවසට වරක් ආලේප කරන ක්‍රීම් වර්ගය ඇස්, මුඛය හා නාසය තුල ආලේප කිරීම නුසුදුසුය. මෙය ආලේප කර තද අව්වට නිරාවරණය නොවිය යුතුය.

    අයිසොට්‍රෙටිනොයින් (Isotretinoin)
    ඉතා තදබල ලෙස පැතිරුණු කුරුලෑ ඇති අයට පමණක් වෛද්‍ය උපදෙස් මත ලබා දේ.
     
    කුරුලෑ ඇති වීමට හේතුව කුමක්ද?
    කුරුලෑ ඇති වීමට හේතුව හරියටම කියන්න අමාරුයි.
    ‍යෞවනයන්ට කුරුලෑ ඇති වීමේ ප්‍රධානම හේතුව බොහෝවිට, ‍යෞවනයට පත්වීමේදී ඔවුන්ගේ හෝමෝන (hormones) පද්ධතියේ ඇතිවන උද්දීපනයයි. මෙම වෙනස්වීම නිසා සමේ ස්වේදය නිපදවීම වැඩිවී සම වඩාත් තෙල් ගතියක් ඇති කරනවා.
    පවුලේ වෙන කාට හෝ කුරුලෑ ඇත්නම් ඔබටත් තිබීමේ හැකියාව වැඩි වෙනවා.

    • රූපලාවන්‍ය සඳහා යොදා ගන්නා තෙල් සහිත ද්‍රව්‍ය
    • සම තදින් ඇතිල්ලීම
    • මානසික අසහනය
    • නොමේරූ කුරුලෑ කැඩීම හෝ මිරිකීම
    • පරිසර දූෂණය හා ඉහළ ආර්ධතාවය
    • ඔසප් වීමේදී, උපත් පාලන පෙති ගැනීමේදී/නැවැත්වීමේදී ඇතිවන හෝමෝන වෙනස
    කුරුලෑ වැඩිවීමට වෙනත් හේතුයි.

    atata mokakda ban eeee:rolleyes::rolleyes: