කුරුලෑ වලට හොඳම බෙහෙත මොකක්ද ?

gim92

Member
Oct 11, 2010
781
45
0
matath pimples thibuna eath mama acne aid soap ekai, isotrexin gel ekai use kala... bt doctor kenek kiyala. dan mata pimples naha.....
acne aid - 700/=
isotrexin gel- 900/=
 
charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    matath pimples thibuna eath mama acne aid soap ekai, isotrexin gel ekai use kala... bt doctor kenek kiyala. dan mata pimples naha.....
    acne aid - 700/=
    isotrexin gel- 900/=

    මෙන්න බඩු...හෑබෑයි මේක දෑන් Rs 702 යි:P:P:P:P:P
    55999123.jpg
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    go to a dermatologist. he/she'll give you proper medical treatment.

    well i had acne back then, after having failing all those fake treatments, finally i decided to see a doctor and guess what she gave me the proper medical treatment for acne, and now i've got a clear skin!

    acne is a medical condition that can be cured by proper medical treatment
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    අඩේ උඹ ලොකු ලමයෙක් උනේ කවදද ? :rolleyes::rolleyes: මගේ උණුසුම් සුභ පැතුම් මලයෝ.... :D:D:D:D

    දැන් ඉතින් කුරුලෑ එන එක සාමාන්‍ය දෙයක් නෙ. ඕක වැඩිය ගනන් ගන්නෙපා.
    :lol::lol::lol::P:P:P
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    do some indoor sports, or push ups ... eat more cold fruits, vegetables.. I think thats also ok.. need to drink lot of water..
     
    ladyaurora

    Member
    Dec 22, 2017
    33
    3
    0
    somewhere in this world
    කුරුලෑ කියන්නේ කායිකව මෙන්ම මානසිකවත් වද දෙන ගැටලුවක්. ඵහෙම නෑ කිව්වොත් ඒක ලොකු බොරුවක්. ඒක අපි සමාජය ඉදිරියේ නොපෙන්නුවාට අපි කුරුලෑ නිසා ගොඩක් මානසිකව විදවනව. මේක ශරීරය අභ්යන්තරයේ ඇතිවන ගැටලුවක්. ඔයාලා කැමති නම් විතරක් කුරුලෑ සදහටම නැති කරගන්න ක්රමය මං ඔයාලට කියලා දෙන්නම්. හැබැයි මේක විහිලුවට ගන්න නම් ඵපා යාළුවනේ. Seriously ඔයාලට මේකෙන් ගැලවෙන්න ඕන නම් විතරක් මේකට comment කරන්න.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399

    Kiapan balanda